Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
Citizen Page
නි.අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම වෙනුවෙන් ජන ප්‍රසාදය..
fgamage
-
2017 May 28
පාලිත තේවප්පෙරුම නියෝජ්‍ය ඇමතිවරයා ගැන සමාජ මධ්‍ය ඔස්සේ බෝහෝ දේ කතා වෙමින් පවතියි. මේ ඔහු ගංවතුරින් විපතට පත්වූ අය වෙනුවෙන් කරන උදව් උපකාර නිසාය....
Articles
අගමැති මාධ්‍ය ලොක්කාගේ කැරට්ටුව හෙළිකලැයි මාධ්‍යවේදියකුට තර්ජන
fgamage
-
2017 May 28
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමාජ ජාල ප්‍රධානී තුෂාර ඩී. වන්නිආරච්චි මහතා ලේක් හවුස් මාධ්‍යවේදී හා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජික විමුක්ති දුෂන්තට දුරකථනයෙන්...
Editor's Choice
ගුවනේ රටා මවන ලොව අලංකාරම ගුවන් සේවාවන් 12..
fgamage
-
2017 May 28
ගුවන් යානයක් යැයි පැවසූ විට සාමාන්‍යයෙන් අපට මත්කවෙන්නේ සුදු පාටට සමාන හෝ බදෙහි වැඩි ඉඩකඩක් සුදු ආලේපනයෙන් පමණක් ආලේප කර ඇති ගුවන් යානාවල්. නමුත්...
News
රෝග පාලන සඳහා වන එක්සත් ජනපද මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකාවට ඩෙංගු වසංගත අනතරු ඇගවීමක් ප්‍රකාශයට පත් කෙරේ.
fgamage
-
2017 May 28
මේ කාලය තුල පවතින කාලගුණික වෙනස්වීම් හේතුවෙන් ගංවතුර හෝ නායයෑම් වලට අමතරව විශේෂයෙන් ලෝකය පුරා වසංගත තත්වයෙන් ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක් ඇති බව...
News
මීගමුව කොට්ඨාශයේ සියළු පොලිස් නිළධාරින් විශේෂ රුධිර පරික්ෂාවකට ?
fgamage
-
2017 May 28
මීගමුව පොලිස් කොට්ටාශයට අයත් පොලිසිය 10 ක පොලිස් නිළධාරින් ඊයේ දිනයේ මීගමුව හරිස්චන්ද්‍ර විදුහලට පැමිණ තිබුණේ පුර්ණ සෞඛ්‍ය පරික්ෂණයකට සහභාගිවිම සදහාය. සීනි ,කොලෙස්ටරෝල්,ඇතුළු මුලික රුධිර...
News
මෙන්න The Fab එකේ ඩෙංගු තවාන ?
fgamage
-
2017 May 27
මේ තියෙන්නේ මිගමුව නවලෝක රෝහල ඉදිරිපිට තියෙන The Fab එකේ උඩුමහල.එකේ වතුර පිරිලා .ඉතින් මෙතන ඩෙංගු කීටයෝ බෝ වෙන එක අහන්න දෙයක්ද?.නගරයේ මේ වගේ...
Business
ගංවතුර මීගමුවේ මහ ලෙල්ලමටත් බලපායි !
fgamage
-
2017 May 27
රටපුරා මතුව ඇති ගංවතුර තත්වයේ බලපෑම මීගමුව මංකුලිය මහලෙල්ලමටද බලපා ඇතැයි එහි ව්‍යාපාරිකයෙකු වන සංගිත් මහතා මිපුර අමතා කියා සිටියේය. රටේ විවිධ පලාත්වලින් වෙනදා එන...
Editor's Choice
ගොබ්බයන්ට රූපවාහිණි කැමරා ඉදිරියේ වීරයන් වෙන්නට දීම මාධ්‍ය කාර්යයද ?????
fgamage
-
2017 May 27
ජනමාධ්‍ය දැන් ආධාර එකතු කරන්නට පටන්ගෙන ඇත.එය යහපත්ය.ගරු කළ යුතුය.මන්ද පිළිගත් ආයතන සහ ප්‍රසිද්ධ කර තිබෙන දුරකථන අංක ඔස්සේ සහන ගලා නොඑන බවට ලැබෙන...
Stories
මුහුදේ පියාඹන එකම මාළුවා පියාමැස්සා !
fgamage
-
2017 May 26
ගැඹුරු මුහුදේ වාසය කරන m 75 ත් 125 අතර දුරක් පියබා යන පියාමැස්සන් වර්ග කිහිපයක් ඇත.ප්‍රධාන වශයෙන් ලොකු,කුඩා ලෙස වර්ග දෙකකට වෙන්කෙරෙන අතර කුඩා...
Articles
රටපුරා ආපදා තත්වයක්… කැලණි ගගත් පිටාර ගලයි. (ඡායාරූප සහිතයි)
fgamage
-
2017 May 26
පසගිය දින කිහිපය තුල ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට දිවයින පුරා ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී පවතින අතර තවදුරටත් ඇද හැලෙන වර්ෂාව හේතුවෙන්...
1
...
113
114
115
...
184
Page 114 of 184
Latest news
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
පැය 42කට පසුව කොච්චිකඩේට විදුලිය ?
2026 March 11
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
- Advertisement -