spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙන්න The Fab එකේ ඩෙංගු තවාන ?

Must read

 

මේ තියෙන්නේ මිගමුව  නවලෝක රෝහල ඉදිරිපිට තියෙන The Fab එකේ උඩුමහල.එකේ වතුර පිරිලා .ඉතින් මෙතන ඩෙංගු කීටයෝ බෝ වෙන එක අහන්න දෙයක්ද?.නගරයේ මේ වගේ තැන් කීයක් තියෙනවද?මහජන පරික්ෂකවරුන්ගේ අවධානයටවත් මේව අහුවෙන්නේ නැ වගේ.ඒ විතරක් නෙමේ මේ ගොඩනැගිල්ලේ අයිතිඅයවත් පැබ් එකේ පරිපාලනයටවත් මේ ගැන නිනව් නැතිවත් ඇති.නමුත් මේ වගේ තැන්වල අපුරුවට බිත්තර දාල ඩෙංගු මදුරුවෝ වටේම බෝවේලා යයි.මේ සම්බන්ධයෙන් අප කළ දැනුම් දිමෙන් පසු පැබ් ආයතනයේ කළමණාකරු විසින් වහාම ක්‍රියාත්මක උඩුමහලේ ජලය රැදුන තැන් පිරිසිදු කර තිබුණාග
මේ සදහා මේ ගොඩනැගිල්ලේ හිමිකාරිය හමුවි ස්ථිර ක්‍රියාමාර්ගයක් ගන්නා බවද දන්වා සිටියේtmp_26898-image-0-02-03-9b76d6886e702da5d4e3f86c1d04f58d66afe637a8fb8600b9c29f1255937b91-V706067832

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article