Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, March 10, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
Articles
අපරාධ යුක්තිය පසිදලීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදුකිරීම සදහා වන නිර්දේශ ඇතුළත් වාර්තාව ජනපතිට පිළිගන්වයි
fgamage
-
2017 October 12
අපරාධ යුක්තිය පසිදලීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදුකිරීම සදහා වන නිර්දේශ ඇතුළත් වාර්තාව අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය. නෛතික...
Articles
එකම බස් රථයට අනතුරු දෙකක් – එක් අයෙක් මරුට
fgamage
-
2017 October 12
යාපනය - නුවර ඒ 9 මාර්ගයේ අලිමංකඩ පාලම අසලදී අනතුරට පත්ව තිබූ බස්රථයක අද (12) යතුරු පැදිකරුවකු ගැටී මියගොස් ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි. කොළඹ සිට...
Stories
බාලවයස්කාර විවාහ සම්බන්දයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්
fgamage
-
2017 October 12
යම්කිසි පුද්ගලයෙකු බාල වයස්කාර දැරියක විවාහ කරගත් අවස්ථාවක තම බාලවයස්කාර බිරිද සමග ලිංගික කටයුතුවල යෙදීම දූෂණයක් ලෙස සලකනු ලබන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර...
Stories
අනතුරකට ලක්වු මහලු අයෙකුගේ දිවිගලවන්න සිසු දරුවෝ පෙරමුණ ගනිති.
fgamage
-
2017 October 12
ඊයේ සවස 3.35 ට පමණ මිගමුව කොප්පර හංදියේ හරියටම පාර මැදදි මහලුඅයෙකු රිය අනතුරකට ,ලක්ව තිබුණි මේ සිදුවිම දුටු පාසැල් සිසුන් පිරිසක් වහා මැදිහත්ව අනතුරට...
Citizen Page
බසයේ පිටුපස රෝදයට පැටලුන පාපැදිකරුවෙකු බසයට යටවී අවසන්ගමන් යයි
fgamage
-
2017 October 12
ඊයේ (12) මීගමුව -දිවුලපිටිය පාරේ ගමන්ගත් බස්රථයකට යටවූ පාපැදියකින් ගමන්ගත් 66 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තාවේ. පාපැදිකරුවාගේ රෝදය බසයේ පිටුපස වැදී අනතුරුව පිටපස...
Citizen Page
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහය පතයි
fgamage
-
2017 October 12
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා මහජන සහය ලබාගැනීම 84/2, ජලාශ පාර, සියඹලාතැන්න -ගලේවල ලිපිනයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ සුසන්ත කුමාර හේරත් බවට ව්‍යාජ හැදුනුම්පතක් සකස් කර...
Citizen Page
දුෂ්කරතා රැසක් මධ්‍යයේ ශිෂ්‍යත්වය ජයගත් දුලාංජලී මදුමාලීට ජනපති අතින් ත්‍යාග
fgamage
-
2017 October 12
ගලේවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පහළ දිග්ගල ප‍්‍රාථමික විද්‍යාලයීය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ බී.ඞී. දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව අද (10)පෙරවරුවේ...
Articles
ශිෂ්‍යත්ව විභාගය අද නගරේ පාසැල්වල අභිමානය පෙන්වීමේ විභාගයක්
fgamage
-
2017 October 12
මේ ඉන්නේ හේෂාන් සාරංග ප්‍රනාන්දු පහ වසර ශිෂ්‍යත්වේ තවත් පුංචි හපනෙක්, පුංචි පාසැලක බොහෝ අඩු පහසුකම් මැද බොහෝ දුශ්කරතා මැද තඹරවිල කනිටු විදුහලේ පන්ති...
Editor's Choice
ඉතාලියේ වීසා නීති පෙන්වා ගසා කන මෙරට ගුවන් සමාගම් නියෝජිතයන්.
fgamage
-
2017 October 12
ඉතාලියේ වීසා නීති පෙන්වා ගසා කන මෙරට ගුවන් සමාගම් නියෝජිතයන්. තොටුපළ 2017 ඔක්තෝබර් 05 කටුනායක-පසුගිය සෙනසුරාදා කොළඹ සිට ඉතාලියේ රෝමය බලා ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනෙකුගෙන්...
News
සුදුසුකම් නැති නෝනා කෙනෙක්ට තනතුරු දුන් මිගමුව කොමසාරිස් ඇනගනී !
fgamage
-
2017 October 12
මීගමුව මහනගර සභාවේ පරිපාලන නිලධාරි තනතුරට ප්‍රමාණවත් සුදුසුකම් සහිත නිළාධාරින් රැසක් සිටියදි නාගරික කොමසාරිස්වුගේ තේරිම වුයේ අඩුසුදුසුකම් ඇති වෙනත් කාන්තාවකි. එහෙත් කොමසාරිස්වරයාගේ කැමැත්තට වැඩි ආයුෂක්...
1
...
45
46
47
...
184
Page 46 of 184
Latest news
කම්මල් මෝය ආශ්රිත ප්‍රදේශයටත් “” මිනි බීචි පාර්ක් “” එකක් ???.
2026 March 10
තෙප්පම් වලට මාළු අහුවෙන්න පටන් අරන් තියෙන්නේ මාදැල් තහනම් කරපු නිසාද ??
2026 March 10
වෙන්නප්පුවේ මාල හොරාට මිනීමැරුම් චෝදනාවක් ?
2026 March 10
පාසල් දරුවන්ට මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු 11 දක්වා රිමාන්ඩ්
2026 March 9
සෞඛ්‍ය කාරක සභාපතිටත් අමතක වුන බල්ලට ගිය මිගමුවේ කරවල වේලිල්ල..?
2026 March 9
- Advertisement -