Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, June 23, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
Editor's Choice
පාසල් නිවාඩු සමය වෙනුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය
fgamage
-
2017 July 29
පාසල් නිවාඩු සමය වෙනුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය ධාවනයට එක් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි බී ඒ පි ආරියරත්න මහතා පවසයි. මේ...
Stories
ඩෙංගු මඩින හැටි බලන්න ITN ඇරයුමෙන් තරුණ තරුණියන් 500 ක් අද මීගමුවට !
fgamage
-
2017 July 29
ස්වාධින රූපවාහිනියේ ඇරයුමෙන් ප්‍රාදේශිය සංවර්ධන කමිටුව සම සභාපති රොයිස් විජිතගේ සංවිධානයෙන් කොමෂල් ක්‍රෙඩිට් අනුග්‍රහයෙන් තරුණයන් 500 කට ආසන්න ගණනක් තරුණ සේවා සභාව විසින් මීගමුවට...
Articles
විද්වත් මතේ වැඩි බර ග්ලයිෆොසෙට් තහනමට !
fgamage
-
2017 July 29
ග්ලයිෆොසෙට් භාවිතය හේතුවෙන් මානවයාගේ සෞඛ්‍යට කිසිදු අහිතකර තත්ත්වයක් ඇති නොවන්නේයැයි විද්‍යාත්මකව ඔප්පු වන තුරු ග්ලයිෆොසෙට් තහනම දිගටම පවත්වාගෙන යායුතු බව ග්ලයිෆොසෙට් තහනම සහ තේ...
News
අයියා මදුරුවෝ එලවයි !මල්ලි යහපාලන ආණ්ඩුව එලවන්න රවුම් යයි!
fgamage
-
2017 July 29
මිගමුවේ ක්‍රියාත්මක අයියා මල්ලි දේශපාලන හරි ෂෝක්ය.අද උදේත් අයියා ඩෙංගු මදුරුවන් එල්වන්න කඩොල් කැලේට පැමිණ තිබුණි.මේඅතර යකඩ කටක් බැදගත් මල්ලි වැල්ලවීදියේ රවුම් යන්නේ යහපාලන...
Editor's Choice
”නිල් අහසේ වසන්තය” මතින් තොරද ?
fgamage
-
2017 July 29
නිල් අහසේ වසන්තය නමින් ජාතික සරුංගල් උත්සවය ලබන බව මිගමුව වෙරළ උද්‍යානයේදි පැවැත්වෙන බවට පළල් ප්‍රචාරයක් දැනටමත් මාධ්‍ය මගින් සිදුකරමින් තිබේ. එය සංවිධානය කරනු ලබන...
News
තවත් ඩෙංගු රෝගියෙක් අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාරයේ !
fgamage
-
2017 July 28
ඩෙංගු වැළදුන තවත් රෝගියෙක් අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්ථා වේ.තහවුරු නොකළ රෝහල් ආරංචි මාර්ග දක්වා සිටින්නේ පසුගිය තෙමසක කාලය තුල...
Articles
මීගමුවේ රෝහලේ ඩෙංගු මරණ 19 ක් ! ඩෙංගු විශේෂ ඒකකයටත් ජිවිත බේරගන්න බැරි වෙයි !
fgamage
-
2017 July 28
මීගමුව ඩෙංගු විශේෂ ඒකකය වරෙක ලෝකයේ හොදම ඩෙංගු ප්‍රතිකාර මධ්‍යස්ථානය යැයි ඇතැමුන් සහතික ලබාදි තිබුණි. තවත් අය කියා සිටියේ එය ආසියාවෙම හොදම එක යැයි කියාය. කෙසේ...
Stories
පුටු වියන්නා……!
fgamage
-
2017 July 28
මීගමුව ජයරත්න පාර ගෝමස් වත්තේ වසන ඔහු නමින් එම්.එස්.එම්.රිසාම් වන අතර වයස අවුරුදු 55කි. මෑත කාලයේ දක්නට හැකි එකම මීගමුවේ පුටු වියන්නා ඔහු වේ....
Citizen Page
කටුනායක ශු.සෙබස්තියන් මුනි කරඩුව සොරාගෙන..
fgamage
-
2017 July 28
කටුනායක ශු.සෙබස්තියන් මුනිතුමන්ගේ නම් අප දේවස්ථානයේ ව්ශේෂ මංඞපයක තැම්පත් කර තිබූ ශු.සෙබස්තියන් මුනිතුමන්ගේ ශු.ධාතු කරඞුව ඊයේ දහවල් කාලයේ දී කිසියම් පුද්ගලයෙකු විසින් රැගෙන ගොස්...
Articles
ඩෙංගු මැඩීමට පාසල් නිවාඩු කාලයේදීත් පාසල් පිරිසිදු කිරීමේ වැඩපිලිවෙලක් අධ්‍යාපන අමාත්‍යංශයෙන්..
fgamage
-
2017 July 28
දිවයින පුරා ක්‍රියාත්මක වන තුන්දින පුළුල් ඩෙංගු මර්ධන වැඩසටහනේ අංගයක් වශයෙන් දිවයින පුරා රජයේ පාසල් ,අර්ධ රාජ්‍ය පාසල් ඇතුළු පාසල් 10,300ක අද දිනයේදී අධ්‍යාපන...
1
...
80
81
82
...
184
Page 81 of 184
Latest news
මිගමුවේ කාමච්චොඩේ දි සිදුකළ වැටලිමකදි හොර තරාදි රැසක් අත්අඩංංුුුවටග
2026 June 22
පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කල රාගම රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට
2026 June 22
වසර 03 කට පසු මීගමුව, සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුල ඩෙංගු මරණයක් ????
2026 June 21
කිලෝ ගණන් හෂීස් ගෙනා සරසවි සිසුවා අත්අඩංගුවට
2026 June 21
විදේශ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී මුදල් වංචාවක් කළ වත්තල, ශ්‍රීලනිප සංවිධායක අත්අඩංගුවට !
2026 June 20
- Advertisement -