Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 13, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
Stories
ස්මාර්ට් ෂර්ට්ස් ආයතනයේ කෑම විසවීමකින් ලෙඩවු කම්කරුවන්ට සලකන හැටි ?
fgamage
-
2019 September 14
උදෑසන ආහාරය විසවිම හේතුවෙන් ස්මාර්ට් ෂර්ට්ස් ආයතනයේ කම්කරුවන් 40 දෙනෙකු පමණ රෝගී විම හේතුවෙන් මිගමුව රෝහලට ඇතුලත් කොට තිබුණි. මෙසේ කම්කරුවන් ලෙඩවිම පිළිබදව පුවත හැකිතාක්...
News
කැබ් රථයක් මීගමුවේදි සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට !
fgamage
-
2019 September 13
12වන දින 3.45ත් 3.55ත් අතර කොළඹ හලාවත පාරේ කැල්ටන් එක අසලදී ශාන්ත කුමාර නැමැත්තා විසින් පදවාගෙන පැමිණි කැබ් රථය බෙල්ලට ආයුධයක් පෙන්වා පැහැරගෙන...
Editor's Choice
ලෝකයේ මිළ අධිකම කෝපි හදන හැටි?
fgamage
-
2019 September 13
ලෝකයේ මිළ අධිකම කෝපි වලින් එකක් වන KOPI LUWAK නිෂ්පාදනය කරන්නේ සතෙකුගේ මලපල වලින් කියලා කිව්වොත් ඔයාලාගේ මුහුණේ ඉරියව් වෙනස් වෙලා යනවා නො අනුමානයි...
News
කොප්පර හංදියේ අනතුරුදායක වලක් ?
fgamage
-
2019 September 12
බොහෝ විට අප රටේ ඇතැම් කාරණා ගැන අවධානයට ගැනෙන්නේ යම් ඛේදවාචකයක් වු පසුවය.ඇතැම් නීති පැනවෙන්නේද දරුණු අනතුරකින් පසුවය.එහෙත් අප සැබැවින්ම ඒවාට පිලියම් යෙදිය යුතුව...
Editor's Choice
ශ්‍රීලනිප ඉල්ලීම කුණු කුඩේට ! ගෝඨා පොහොට්ටුව ලකුණෙන් පමණයි !
fgamage
-
2019 September 12
කුමන හේතුවක් නිසා හෝ කුමන බලපෑමක් නිසා හෝ ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ වෙනස් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද...
Stories
රෝගීන්ට සුභ ආරංචියක් ! මීගමුව රෝහලටත් දැන් E E G යන්ත්‍රයක් !
fgamage
-
2019 September 12
(4.40pm )මීගමුව රෝහලට මෙපමණ කලක් පරීක්ෂණ කටයුතු සඳහා අඩුවක්වී තිබුණු E E G නම්වූ යන්ත්‍රයක් පසුගිය දිනවල රෝහලට ලබාගැනීමට හැකිවී ඇත. මෙම උපකරණය මගින් සිදුකෙරෙන්නේ මිනිස් ...
News
දළුපත විදුහලේ අබලන්ව තිබුනු තාප්පය බිඳ වැටේ.
fgamage
-
2019 September 12
(1.30pm )මීගමුව , දළුපත විද්‍යාලයේ අබලන්ව අවධානමට ලක්ව තිබූ තාප්පය ඊයේ රාත්‍රියේදී බිඳවැටී ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ දවල් වරුවක මෙය සිදුවූයේ නම් අනතුරක් වීමට ඉඩකඩක්...
Articles
අද ජාතික සිරකරු දිනයයි.
fgamage
-
2019 September 12
(11.30 am ) වික්ටර් පනස් වියට ළං වු තැනැත්තෙකුය. ස්ථිර රැකියාවක් නොතිබුණු ඔහු දිනපතාම පාහේ කළේ කාගේ හෝ වැඩක්පලක් කර දී එදිනෙදා වියදම සොයා...
News
දළුපත පෙත්තන් ඇල නිසා සිදුවන ජන පීඩාවට වගකිවයුත්තේ කව්ද ?
fgamage
-
2019 September 12
මීගමුවේ කානු සහ ඇලවල් නිසා මෙම ප්‍රදේශවාසීන්ට සිදුවන පීඩාකාරී තත්වය ගැන අප නිතර සඳහන් කරමින් බලධාරීන්ගේ ඇස් ඇරවීමට උත්සාහ කළෙමු . නමුත් ප්‍රශ්ණය අැත්තේද...
Stories
දෙණියවත්තේ ගංවතුර!
fgamage
-
2019 September 12
ඊයේ රාත්‍රියේ අැදහැලුන වැසි හේතුවෙන් දෙණියවත්තේ ජනයා මේ වන විට මහත් පීඩාවකට ලක්ව සිටිති.වැසි කාලවලදි ඇතිවෙන මේ තත්වයන් පාලනය කිරිමට විධිමත්ව වැඩපිළිවෙළක් කිරිමට මහනගර...
1
...
83
84
85
...
180
Page 84 of 180
Latest news
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර ඇප මත නිදහස් !
2026 March 12
තෙප්පම් මාළු ගැන මීපුර පුවතට ප්‍රතිචාර රැසක් !ඉතාලියේ ලුකා අසිතට මිපුරෙන් අභියෝගයක්.!
2026 March 12
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
- Advertisement -