spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 17, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2020

කුඩු විකුණන පොලිස්කාරයන්ව අල්ලල දෙන්න කියල මහජන සහය පතන තත්වයට අද රට වැටිලා ?

  අද රටේ තියෙන මත්කුඩු ගැන මත්කුඩු ඇල්ලීම ගැන නාකොටික්ස්   එකේ නිලධාරීන් මත්කුඩු ව්‍යාපාරයේ නිරතවීම ගැන මීගමුවේ මාධ්‍යෙව්දීන්  මට මාධ්‍ය සාකච්ඡාවක් කරන්ඩ කියලා කිව්වා. ඒක...

රට යළිත් අර්බුදයක් කරා යමින් තිබේ .! ශ්‍රිලංකා වෛද්‍ය සංගමයද අනතුරු අගවයි ?

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරිමට වර්තමානයේ ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දැඩි අවධානයක් යොමු කර සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ...

වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයෙක් !

වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයෙකු හදුනාගෙන ඇත. බන්ධනාගාර රෝහලේ උපස්ථාන කටයුතුවල නිරතව සිටින රැඳවියෙකුට මෙරට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ.

මෛත්‍රිට ගෑවුණු අයත් එක්ක ප්‍රසන්න මිගමුවේ රවුම් ගහයි ?

පොහොට්ටු ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංගට මෛත්‍රිපාල සිරිසේන අහරන්ය. මේ නිසාම මෛත්‍රිට ගෑවුණු එකෙක්ටවත් ඡන්දය දෙන්නට එපා යැයි ප්‍රසන්න රණතුංග යන යන තැන කියයි. එසේ...

මීගමුව බන්ධනාගාරයේ ගලි වලකින් ජංගම දුරකථන 12 ක් සොයාගැනේ ?

මීගමුව බන්ධනාගාරයේ ජේලර් නේවාසිකාගාරයේ පිටුපස මළ අපද්‍රව්‍ය ගලියක සඟවා ඉටිකවරයකු බහා තිබී ජංගම දුරකථන 12 ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (10) දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි...

කොවිඩ් ආසාදිතයන් ගණන 2437 දක්වා ඉහලට ! කන්දකාඩුවෙන් පමණක් කොවිඩ් ආසාදිතයන් 340 ක් !

කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්  87 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.. මේ වන විට එම ස්ථානයෙන්...

‘වැලිකඩ ඝාතන නඩුවේ’ රංගජීව, ‘මව්බිම’ ඡායාරූප ශිල්පියාව ඇඳගෙන යයි !

වැලිකඩ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, අද දින පෙරවරුවේ ඡායාරූප මාධ්‍යවේදියෙකුට තර්ජනය කරමින්, ඔහුව ඇදගෙන...

‘ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මුස්ලිම් නියෝජනයක් යවන්න ‘ – රාජ්‍ය අමාත්‍ය රැවන් විජේවර්ධන

සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත්  මෙම පක්ෂය  ජාතීන් එකමුතු කරන පක්ෂයක් බවත් හිටපු රාජ්‍ය ආමාත්‍ය රුවන් විරේජවර්ධන...

කොරෝනා ආසාදිතයන් හඹා යන ගොස්පි මාධ්‍ය කලාව යළිත් කරළියට ???

කොරෝනා ආසාදිතව සිටින අයගේ ජිවිත පිටුපස පස හඹා යන පිචං ගොසිප් මාධ්‍යවාර්ථාකරණය යළිත් වරක් එලියට පැන තිබේ. පසුගිය කාලය තුල ක්‍රියාත්මක වු මේ ජඩ...

සුනඛ සුරතලෙකු පොළවේ ගසා ඝාතනය කළ සෙබළා රක්ෂිතයට ? මැක්ස්ගේ ඝාතකයාගේ තුවක්කුව තවමත් නිදැල්ලේ ?

අසල්වැසි ඥාති පවුල් දෙකක් අතර කාලයක සිට ආරවුලක් පවතින අතර, ඒ මැදට පැන සපාකෑමට පැමිණි එක නිවෙසක සුරතලේට ඇති කරන සුනඛයකු පිළිබඳව කෝපයට පත්...

Latest news

- Advertisement -spot_img