spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මුස්ලිම් නියෝජනයක් යවන්න ‘ – රාජ්‍ය අමාත්‍ය රැවන් විජේවර්ධන

Must read

DSCF6365DSCF6352new

සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත්  මෙම පක්ෂය  ජාතීන් එකමුතු කරන පක්ෂයක් බවත් හිටපු රාජ්‍ය ආමාත්‍ය රුවන් විරේජවර්ධන මහතා  අද පෙරියමුල්ලේදී පැවති හිටපු පලාත් සභා මන්ත්‍රි සාෆි රහීම් මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට සහභාගී වෙමින් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නගන එජාපය වටා  එකතුවන ලෙසත් මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මුස්ලිම් නියෝජනයක් පාර්ලිමේන්තුවට යැවීම සදහා ඡන්දය පාවිච්චි කරමින් සාෆි රහීම් මහතාව පාර්ලිමේන්තු නියෝජනය කිරීම සදහා කටයුතු කරන ලෙස ඒ මහතා පැමිණ සිටි මුස්ලිම් ජනතාව අමතා ඉල්ලා සිටින ලදී.
මෙම අවසථාවට රාජ්‍ය අමාත්‍ය රැවන් විජේවර්ධන මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී සාෆි රහීම් මහතා, නාගරික මන්ත්‍රී ඉසාක් මහතා ඇතුළු ක්‍රියාකාරීන් රැසක් සහභාගී වී සිටියහ.

DSCF6324new

 

DSCF6330newDSCF6308nw ප්‍රදීප් පීරිස්DSCF6365

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article