Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, June 21, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Editor's Choice
‘වොයිස් කට්’ සාදුට අලි සබ්‍රිගෙන් කදිම උත්තරයක් (VIDEO)
fgamage
-
2020 May 20
තමා විසින් සිදුකළ ප්‍රකාශයක කොටසක් උපුටා ගනිමින්, විකෘති මතයක් සමාජගත කිරීමට උත්සහ දැරූ 'වොයිස්කට්' හිමිනමකට ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි විසින් ප්‍රතිචාර දක්වා ඇත....
Stories
ධිවරයන් 180 ක් සමඟින් බහුදින යාත්‍රා 30 ක් ඉන්දුසියාවට ගසාගෙන යයි ??
fgamage
-
2020 May 20
පසුගිය දින කිපය පුරා රටතුල පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගොස් ඇති බව...
Editor's Choice
වසා දැමුණු හෝටල් සහ ආපන ශාලා ලබන සතියේ විවෘත කිරිම ගැන සලකා බැලේ ?
fgamage
-
2020 May 20
කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි අමාත්‍ය ප්‍රසන්න...
Editor's Choice
ජුනි 20 වෙනිදා මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි !
fgamage
-
2020 May 20
වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින්...
Editor's Choice
“බෙලි කපන” තර්ජනය කොට දඩ ගැසුම් කෑ නිලධාරියාට ජනපතිගෙන් ඉහල නිලයක්
fgamage
-
2020 May 20
ශ්‍රී ලංකාවේ හැත්තෑ වැනි නිදහස් දිනය දා ලන්ඩනයේ විරෝධතාවක් පැවැත්වූ දෙමළ උද්ඝෝෂකයන්ට මරණ තර්ජනයක් කිරීම නිසා එරට මහේස්ත්‍රාත් අධිකරනයෙන් දඩුවම් කරනු ලැබු යුද හමුදා නිලධාරියකුට...
Stories
”මැක්ස්”ඝාතනයට සම්බන්ධ සියළු පරික්ෂණ වාර්ථා මැයි 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝගයක් !
fgamage
-
2020 May 20
වෙසක් පෝ දා නිවසක ඇතිදැඩි කළ මැක්ස් නම් සුරතලෙකු ඝාතනයට පෙරියුමුල්ලේදි ඝාතනයට ලක්ව තිබුනේ වෙඩි තැබිමකිනි. ඒ වෙඩිල්ල පැමිණ තිබුනේ පෙරියමුල්ල ශා. අන්තෝනි පාරේ...
News
නගරාධිපති ,සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියට කඩොල් කැලෙන් පර්චස් 40 ක් දෙන්නට යයි ?
fgamage
-
2020 May 20
මිගමුව නගරාධිපති දයාන් ලංසා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ක්‍රිඩාංගනයේ ඉඩමෙන් කොටසක් ලබාදිමට ඇති සුදානමක් ගැන වාර්ථා වේ. එයට අදාල ඉල්ලිම කර ඇති වාර්ථාවේ...
informations
කොළඹ-ගම්පහ හැර සෙසු පළාත්වල බස් රථ ධාවනයට අවසර
fgamage
-
2020 May 20
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද(20) දිනයේ සිට අවසර ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල බලශක්ති හා...
Articles
දේව ප්‍රතිමා තබා ඇති විදුරු කූඩු වලට ගල්ගැසිම පුත්තලමටත් බෝවෙයි ?
fgamage
-
2020 May 20
පසුගිය වසරේ මිගමුවේ කටුවාපිටිය පල්ලිය දෙසට යන පාරක් පිහිටි ශු. සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාව තබා ඇති විදුරු කූඩුවට ගලකින් ගැසිමේ සිදුවිමක් වාර්ථා විය. එය සිදුව තිබුනේ...
Editor's Choice
”මම ගැටෙන්නේ දෙව්දත් කල්ලියේ චීවරධාරීන් එක්ක විතරයි ” – මංගල
fgamage
-
2020 May 20
බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමග තමාට කිසිඳු ආකාරයේ ගැටුමක් නොමැති බවත්, තමන් විටින්විට ගැටෙන්නේ 'දෙව්දත් කල්ලියේ' චීවරධාරීන් සමග පමණක් බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල...
1
...
152
153
154
...
269
Page 153 of 269
Latest news
කිලෝ ගණන් හෂීස් ගෙනා සරසවි සිසුවා අත්අඩංගුවට
2026 June 21
විදේශ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී මුදල් වංචාවක් කළ වත්තල, ශ්‍රීලනිප සංවිධායක අත්අඩංගුවට !
2026 June 20
වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින පක්ෂීන් වෙළඳාම් කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
2026 June 20
නැගෙනහිර වෙරළ තීරයේ යෝජිත බර ඛණිජ වැලි කැණීම් ව්‍යාපෘතිවලට විරෝධය !
2026 June 19
අවුරුදු 52ක ගෝල ඉඩෝරය නිමාකරපු කොංගෝව..
2026 June 18
- Advertisement -