spot_img
spot_img
spot_img
spot_img
Friday, March 13, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2020

වැලිහේන රෝමානු කතෝලික පාසැලේ සිසුන්ගේ පවුල් සඳහා වියළි ආහාර පරිත්‍යාගයක් !

( 1.00 pm ) රටේ පවතින වාතාවරණය යටතේ  පීඩාවට පත්ව සිටින මීගමුව වැලිහේන රෝමානු කතෝලික පාසැලේ  ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල්වලට බ්‍රහස්පතින්දා (16) වියළි ආහාර...

මීගමුව නගරාධිපති නාගරික මන්ත්‍රිවරුන්ට කෙසෙල් කැන් දෙකක් දීලා ?

(11.55 am ) දෙවන සංස්කරණය මීගමුව නගරාධිපතිවරයා විසින් නාගරික මන්ත්‍රිවරුන්ට හට කෙසෙල් කැන් දෙක බැගින් බෙදාහැරිමට කටයුතු කර ඇතැයි වාර්ථා වේ. මෙසේ කෙසෙල් කැන් ගෙනවිත්...

‘කොරෝනා පහ වන තුරු ඡන්දය එපා! තත්ත්වය පාලනය කරගැනීමට හැකි වී නැහැ!’ – කාදිනල් මැල්කම් ‍රංජිත් හිමියන් (VIDEO)

( 11.00am  ) ශ්‍රී ලංකාවකොරෝනා උවදුරෙන් පීඩා විදින මේ මොහොතේ මැතිවරණයක් නොපවත්වන ලෙස කාදිනල් මැල්කම් ‍රංජිත් හිමියන් බාරකාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.ඊයේ (16) පැවැති...

එළවළු සහ පලතුරු ප්‍රවාහනයට දුම්රිය යොදාගැනීමට රජය තීරණය කරයි

( 10.00 am ) දුර බැහැර ප්‍රදේශවල සිට එළවළු සහ පලතුරු වර්ග සෙසු ප්‍රදේශවලට ප්‍රවාහනය සඳහා දුම්රිය ලබාදීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර...

මිනිස් පරිභෝජනයට නුසුදුසු රට ළූණූ තොගයක් මිගමුවේ වෙළද සැලකින් සොයා ගැනේ .

(09.00 am ) ලැබුනු මහජන පැමිණිල්ලක් පරීක්ශා කිරීමේදී මීගමුව ප්‍රදේශයේ වෙලඳ සැලක මිනිස් පරිභෝජනයට නුසුදුසු රට ළූණූ තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ශක වරුන් විනාශ කරන...

දුප්පතුන්ට දෙන සහනය⁣ටත් දේශපාලනය ඈදා ගත් රජයට ග්‍රාම නිලධාරින්ගේ විරෝධය !

(8.00 am ) දුප්පතුන් වෙනුවෙන් මේ අමාරු අවස්ථාවේ රජය විසින් ලබාදෙන්නට තින්දු කරන ලද රු 5000 ක මුදල ලැබිය යුතු වඩාත් සුදුසු අයෙගේ නාම...

මීගමු බන්ධනාගාරයේ රැදවියෝ ගී ගයති !

රට මුහුණු දි ඇති දැවැන්ත අර්බුදය හමුවේ සියලු දෙනාම සිටින්නේ දැඩි මානසික පිඩනයකය. මේ අය අතුරින් බන්ධනාගාර රැදවියෝ දැඩි ආතති තත්වයක පසුවෙති. මේ තත්වය යම්...

කෝවිඩ් 19 දුරුවූ බවට සහතිකයක් නැතිව පාසල් හා සරසවි අරින්න එපා! – සිව්දෙසින් විරෝධය පළවේ

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය තවත් ජීවිත බිලිගනිමින් ඉන්නා අවස්ථාවක සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ සහතිකයකින් තොරව විශ්ව විද්‍යාල සහ පාසල් විවෘත කිරීමට ආණ්ඩුව ගත්...

නීතිඥ හෙජාස් හිස්බුල්ලා අත් අඩංගුවට ගැනීම “නීති විරෝධීයි, අත්තනෝමතිකයි”

අවුරුද්දකට ඉහතදී දෙසිය පනහකට වැඩි පිරිසකට මරු කැඳවූ පාස්කු බෝම්බ ප්‍රහාරයට සැකපිට රහස් පොලිසිය විසින්ලේඛකයකු හා සිවිල් ක්‍රියාධරයකු වන ප්‍රකට මුස්ලිම් නීතිඥයකු අත්...

පිටිපන තිප්පොලක කසිප්පු ජාවාරම ජයටම ? දුන්ගාල්පිටිය පොලිසිය මුකුත් නොකරන්නේ වාසි ලැබෙන නිසාද ?

මීගමු පිටිපන බංගමැන්ඩිය කියන ප්‍රදේශයේ තිප්පොලක කසිප්පු ජාවාරම ජයටම මේ දිනවල කරගෙන යන බව ප්‍රදේශවාසින් පවසා සිටිති. මේ පිළිබදව අදාල වගකිව යුත්තන් හට දැනුම්...

Latest news

- Advertisement -spot_img