Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Articles
තාක්ෂණ නිළධාරිණි දිනිතිවත් අසරණ කළ ලංසා පවුලේ හිතවතාගේ දළුපත අනවසර ගොඩනැඟිල්ල ?
fgamage
-
2020 February 6
දළුපත මෙතෝදිස්ත දේවස්ථානය පසුකල විට හමුවන තුංමන්හන්දියේ ගලායන ඇලක් අසල ගොඩනගමින් සිටි නිවසක් පිළිබඳව අප මීට පෙර අවස්ථා කිහිපයකදී සඳහන් කරමින් අඛණ්ඩව ලිව්වෙමු ....
Stories
කානු උඩ කඩ හැදීම හිතවතුන්ට පමණයි.
fgamage
-
2020 February 6
මේ තිඹිරිගස්කටුව පංසල අසල කානුවක් උඩ හැදු තහඩු කඩයකි. මෙය අදාල වන්නේ කටාන ආසනයටය . මීගමුවේද ඕනෑතරම් මෙවැනි කානු වසා කරන ව්‍යාපාර ඇත ....
News
මීගමුවේ ගොඩනැගිලි අයදුම් පත් ගැන විමර්ශනයට නගරාධිපතිගේ ගෝලයන්ට අවසර දුන්නේ කව්ද ?
fgamage
-
2020 February 6
මීගමුව නගරාධිපති දායන් ලංසාගේ' පුද්ගලික කාර්ය මණ්ඩලයේ පිරිසක් ඒ අයට කිසිදු ලෙසකින් හෝ පළාත් පාලන රෙගුලාසි ප්‍රකාර කළ නොහැකි දේවල් කරමින් සංදර්ශණ පවත්වමින් සිටිති. මේ...
Editor's Choice
ජනපතිට තුනෙන් දෙකේ බලයක් නොදෙන්න පොහොට්ටුවේ සැලැස්මක්!
fgamage
-
2020 February 6
මීලග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තුනෙන් දෙකක බලයක් අත්වීම වැලැක්වීමේ කුමන්ත්‍රණයක් පොහොට්ටු පාර්ශවයෙන්ම ක්‍රියාත්මක කර ඇති බව ආණ්ඩුවට පක්ෂපාති වෙබ් අඩවියක් විසින් අනාවරණය...
Editor's Choice
මාතර රෝහලේදී පිරිමියෙකුට බබෙක් ලැබීලා ! – ඇත්ත කතාව සහ මාධ්‍ය හැසිරීම
fgamage
-
2020 February 5
මාතර රෝහලේදී 'පිරිමියෙකුට බබෙක් ලැබීම' ගැන කතා පුවතක් පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණ. බොහෝ මාධ්‍ය එය වාර්තා කර තිබුණේ 'අමුතු දරු උපතක්',...
News
නඩත්තුව බල්ලට ගිය පාංකඩ හංදිය .
fgamage
-
2020 February 5
මීගමුව , නගරයේ පාරවල් කඩතොළුවී ගොස් අනතුරු සිදුවිය හැකි ස්ථාන කොතෙකුත් ඇත . නමුත් ඒවා හදන පාටක් හෝ හැදෙන පාටක් නැත . පාංකඩ හංදියද...
Stories
සමන් රත්නප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දෙයි !
fgamage
-
2020 February 5
සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම අද(05) දිනයේ සිදු කිරිමට නියමිතව තිබේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්රරමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා...
Editor's Choice
නාමල්, 2025 ජනාධිපතිවරණ සටන අරඹයි (වීඩියෝ)
fgamage
-
2020 February 5
අගමැති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 2025 දී පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට දැන්තියා සුදානම් වන බවක් පෙනෙන්නට ඇතැයි දේශපලන ක්ෂේත්‍රයේ කතාබහට...
Editor's Choice
”ජනපතිගේ කතාව විශිෂ්ඨයි” – හිටපු ඇමති මංගල කියයි
fgamage
-
2020 February 4
72 වන නිදහස් දින ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකළ කතාව විශිෂ්ඨ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි. 'ට්විටර්' පණිවිඩයක්...
Stories
දළුපත නිවාස 20 න් මතුවන ලිං ප්‍රශ්ණය සහ ලිංමැඩි උත්තරය.
fgamage
-
2020 February 4
මීගමුව , දළුපත මැතිවරණ නිවාස නමින් හඳුන්වනු ලබන කොටසේ ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරාලීමට නිවාස සංවර්ධන අධිකාරිය විසින් දෙපස සිටින පිරිස මුල්කර ගනිමින් ලිං දෙකක්...
1
...
245
246
247
...
269
Page 246 of 269
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -