Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, March 23, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Articles
ඇතැම් මාධ්‍ය හිරිකිතයකින් තොරව කැඩු කොවිඩ් 19 පිළිබදව ප්‍රවෘත්ති වාර්තාකරණ නිර්දේශ මෙන්න ..
fgamage
-
2020 November 4
කොවිඩ් 19 පිළිබදව ප්‍රවෘත්ති වාර්තාකරණයට අදාල ජනමාධ්‍ය අමාත්‍යංශය , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,සහ සෞඛ්‍ය හා දේශිය සෞඛ්‍ය සේවා අමාත්‍යංශය විසින් ඉතා පැහැදිලි ලෙස නිර්දේශ මාලාවක්...
Editor's Choice
වන්නි කැලෑ පාලු සැකකරුවෙක් මාධ්‍යවේදීන්ට බැට දුන් බව පිළිගනී
fgamage
-
2020 November 4
මුලතිවු දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී තේක්ක දැව ජාවාරමක් පිළිබඳව ගවේෂණය කරමින් සිටි දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දුන් බව පිළිගත් සැකකරුවකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර...
Editor's Choice
ශලනි තාරකා ඇතුළු 25 දෙනාගේ PCR නෙගටිව් !
fgamage
-
2020 November 4
බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමෙන් පසුව බණ්ඩාරවෙල ප්‍රදේශයේ රූපගත කිරීකට ගොස් සිටියදී නිරෝධායනයට යොමු කළ ජනප්‍රිය නිළි ශලනි තාරකා ඇතුළු 25 දෙනෙකු සම්බන්ධයෙන්...
Articles
වෙබ් ප්‍රවෘත්ති කලාවේ ආචාරධර්ම නොදන්නා මුදලාලිලාගේ ගොසිප් කෑලි ….
fgamage
-
2020 November 4
ප්‍රවෘත්ති කලාවේ අද දවස මෙන්ම හෙට දවසද දැන් රැදි ඇත්තේ ප්‍රවෘත්ති වෙබ් මාධ්‍ය කලාව තුලය. තතු එසේව තිබියදි මේ වන විට වෘත්තිය ප්‍රවෘත්ති වෙබ් මාධ්‍ය...
News
මීගමුවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 26 ක් ! මුළු ආසාදිතයන් ගණන 134 ක් දක්වා ඉහලට ..
fgamage
-
2020 November 4
මීගමුවෙ තත්වය දිනෙන් දින බරපතල වෙමින් තිබේ. මේ දක්වා 108 ක්ව පැවැති මුළු ආසාදිතයන් ගණන මේ වන විට 134 ක් දක්වා ඉහල ගොස් තිබේ. ඒ...
Stories
දේශපාලකයන්ට පමණක් නොව පල්ලියටත් අමතක වුන මිගමු ධිවරයාගේ බඩගින්න …
fgamage
-
2020 November 4
කොරෝනා වසංගත තත්වය පැතිර යාමත් සමගින් සමාජ ආර්ථික කණ්ඩායම් සිය සුපුරුදු ජිවනෝපායන් අහිමිව ගැටළු රැසකට මුහුණ දි සිටිති. මීගමුවේ ධිවරයෝ මේ අතර ප්‍රධාන ජන කොටසකි. දින...
Editor's Choice
සමෘද්ධිලාභීන්ට බැසිල්ගෙන් මාළු දීමනාවක්…..
fgamage
-
2020 November 4
සමාද්ධිලාභින්ට මෙවර සමෘද්ධි දීමනාව ලබාදීමේදී එම දීමනාව තුළ රුපියල් 500ක වටිනාකමකින් මාළු ලබාදීමට රජය තීරණය කර තිබේ. අපනයන ප්‍රමිතීන්ට අනුව ඇසුරුම් කරන ලද මාළු ධීවර...
Stories
අනුර කුමාර ලංසත් එක්ක පාර්ලිමේන්තුවේදි දාපු ”කුඩු ෂොට්” ඔට්ටුව…..
fgamage
-
2020 November 3
අනුරගේ අනෙකා බවට දැන් ලංසා පත්ව ඇති සෙයකි. පසුගිය අවස්ථා කිපයදිම රාජ්‍ය ඇමති නිමල් ලංසා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සමගින් පැටලි ගෙන ගොස්...
Editor's Choice
ශලනිගේ වීඩියෝව වෙබ් මාධ්‍ය විනාශයට කළ කුමන්ත්‍රණයක් (වීඩියෝ)
fgamage
-
2020 November 3
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් වෙමින් ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතා කියයි. ජනප්‍රිය නිළි ශලනි තාරකා නාට්‍ය රූගත...
News
බේරුවල මාළු කිලෝ ලක්ෂ 6 ක් මිගමුවට ..
fgamage
-
2020 November 3
බේරුවල ධීවර වරායට ඉකුත් දින 7 තුළ යාත්‍රා මගින් රැගෙන ආ මාළු කිලෝ 6 ලක්ෂයක් මීගමුවේ දී කරවල වෙළඳුන් සඳහා අලෙවි කළ බව ධීවර...
1
...
42
43
44
...
269
Page 43 of 269
Latest news
අරගල කරන සිසුන්ට තර්ජන කරන්න එපා! පොලිසියට යාපනය ව්ශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධය !,
2026 March 22
කිලිනොච්චි මාධ්‍යවේදි සිවාට මරණ තර්ජනයක් ?
2026 March 21
මීගමුව, පෝරුතොට සජබ පත්කල නාගරික මන්ත්‍රීගෙන්, පක්ෂ මහා ලේකම් නිදහසට කරුණු විමසයි ???
2026 March 21
PHI මහත්තුරු ලෙල්ලමට ආවේ ඇයි ?
2026 March 21
මෙනින්ජයිටිස් ව්‍යාප්තිය දරුණු අතට මරණ කිහිපයක් වාර්තා වෙයි
2026 March 21
- Advertisement -