spot_img
spot_img
spot_img
spot_img
Friday, March 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2020

ජාතික කැක්කුම” ට බෙල්ල මිරිකන්න ගිය භික්ෂුවකට එරෙහිව විරෝධතා (වීඩියෝ)

රජයේ  නිලධාරීන්ට පහර දෙමින් මැර තර්ජන කොට නිදැල්ලේ සැරිසරන ජාතිවාදී ප්‍රචණ්ඩතාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන බෞද්ධ භික්ෂුවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින්...

අද දූව- පිටිපන ලෙල්ලම අක්‍රීයයි

වෙළෙන්ඳන්ගේ පැමිණීම දුර්වලවී ඇති බැවින් මීගමුව , දූව- පිටිපන මාළු ලෙල්ලමේ වෙළඳාම් කටයුතු අද දින අඩපන වී ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ වැහිබර...

නගරාධිපතිගේ පදයට නටන මිගමුවේ කොමසාරිස්වරියගේ තවත් වැඩක් මාට්ටුවෙයි ..

මීගමුවට ඉන්නේ තුන්වෙනි පංතියේ කොමසාරිස්වරියකි. පළාත් පාලන නිති ප්‍රකාරව මිගමු වැනි මහනගර සභාව කොමසාරිස්ධුරයක් දරන්නට ඇයට සුදුසුකම් නැත. ඒ නිසාම මේ වන විට ඇය...

රු කෝටි 18 ක් ගිණුමේ තිබුණ නගර සභා සේවකයා මීගමු නගරාධිපතිගේ බඩියෙක් බව හෙළිවෙයි ..

රු කෝටි 18 ක මුදලක් බැංකු ගිණුමක තිබුණ මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය සේවකයා මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ බඩියෙක්දැයි අසමින් අප මිට පෙර පළකරන ලද...

කෝටි 18 ක් ගිණුමේ තිබුන සෞඛ්‍ය සේවකයා මිගමු නගරාධිපතිගේ බඩියෙක්ද ????

මීගමු මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවෙකුගේ ගිණුමේ රු කෝටි 18 ක් තිබුණ පුවත මිගමුව පුරා ලැව් ගින්නක් සේ පැතිර යද්දි කව්රුත් විමසිලිමත්වුයේ ඒ පුද්ගලයා කව්දැයි...

කුඩු අංජු හා ඇල්ටෝ ධර්මෙගේ ජාලය මාට්ටු: සල්ලි මීගමු මහනගර සභාවේ සුළු සේවකයාගේ ගිණුමක…

හෙරොයින් ජාලයකට අයත් ගිණුමකින් කෝටි 18ක් හා කෝටි 05ක් බැර වූ අතුරු ගිණුම් හිමිකරුවන් දෙදෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ. කෝටි 18ක මුදල බැරව ඇත්තේ...

මීගමු මහනගර සභා සෞඛ්‍ය කම්කරුවාගේ ගිණුමේ තිබුණ රු කෝටි 18 කාගේ සල්ලිද ????

මේ දිනවල මිගමුව කේන්ද්‍රකොට ගෙන පුවත් ගණනාවක්ම නිර්මාණය වෙමින් තිබේ. ඒ බහුතරයක් පුවත්වල කේන්ද්‍රිය කරුණ බවට පත්ව ඇත්තේ මත්කුඩු ජාවාරම පිළිබදවය. මේ අතර අද මව්බිම...

මුතුරාජවෙල ඉඩම් කට්ටි කර විකිණිමට යයි ! – පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම්

මැල්වත්ත ඉඩම් සමාගම විසින් මුතුරාජවෙල ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිය ආයතනයේ පුවරු සවි කර ඇත. මුතුරාජවෙල තෙත් භුමියට අයිති මෙම ඉඩම එම සමාගම...

මන්නාරමේදි මාදැලට හසුවු අපූරු මාළුවා..

අද මන්නාරමේ සිට ගෙන ආ මාදැල් සාල මාළු අතර මේ මාළුවා රැඳී සිටියා. මෙයාගෙ මුළු ශරීරයම ඉටි කවරයකින් වගේ ආවරනයකින් ආවරනය වෙලා තියෙන්නෙ. මෙයාගෙ...

මීගමුවට තවත් සුපිරි වෙළඳ සංකීර්ණයක්..

නැති දෙයක් නැති මීගමුවට තවත් නොබෝ දිනකින් තවත් සුපිරි වෙළඳ සංකිර්ණයක් විවෘත විමට නියමිතය.එකි සුපිරි වෙළඳ සංකීර්ණ ජාලය මීගමුවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වීම...

Latest news

- Advertisement -spot_img