spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අද දූව- පිටිපන ලෙල්ලම අක්‍රීයයි

Must read

IMG-20200925-WA0003

වෙළෙන්ඳන්ගේ පැමිණීම දුර්වලවී ඇති බැවින් මීගමුව , දූව- පිටිපන මාළු ලෙල්ලමේ වෙළඳාම් කටයුතු අද දින අඩපන වී ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ වැහිබර කාලගුනය නිසා මෙහි පැමිණෙන වෙළෙන්දන්ගේ අඩුවීම බව ලෙල්⁣ලමේ වෙළඳාම් කරන මෙම වෙළෙන්දන් පවසති.

සැම්සන් ඥානසිරිIMG-20200925-WA0002

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article