Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2024
Stories
පාස්කු ඉරිදා ප්‍රහාරය – කෘතිය පිළිබඳ සංවාදයක් මීගමුවේදී
kumari Fernando
-
2024 October 21
ජේෂ්්‍යඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් රචිත පාස්කු ඉරිදා ප්‍රහාරය කෘතිය පිළිබද සංවාදයක් අද මීගමුව කටුවපිටිය සා.සෙබස්තියන් දේවස්ථානයේ ශ්‍රවනාගාරයේදි පැවැත්විණී. මෙහි ප්‍රධාන අදහස් දැක්වීම් , ගරු...
Stories
”මීගමුව ගසාකෑ පුද්ගලයන්ව පැහැදිලවම අපි නීතිය හමුවට ගේනවා ”
kumari Fernando
-
2024 October 19
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගයේ මීගමුව ආසනය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින වෛද්‍ය හෙන්රි රොසයිරෝ මහතා සහ සිවිල්...
News
ඉන්දියාවේ,මුම්බායි සිට කටුනායකට පැමිණි ගුවන් යානයක බෝම්බ බියක් . …
fgamage
-
2024 October 19
ඉන්දියාවේ, මුම්බායි නගරයේ සිට පැමිනි ගුවන් යානයක බෝම්බයක් ඇතැයි වාර්තා වි ඇති අතර එම ගුවන් යානය මේ වන විට කටුනායක බන්ඩාරනායක ගුවන් තොටුපළට ගොඩ...
News
ආහාර විෂවිමකින් නිදහස් වෙළඳ කලාප කම්කරුවන් රැසක් රෝහල් ගතකෙරේ!
fgamage
-
2024 October 19
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ආහාර විෂවිමකින් කම්කරුවන් 50 කට අධික පිරිසක් රෝහල් ගතකර ඇත. මේ වන විටත් මිගමුව රෝහලට රෝගි තත්වයෙන් පසුවන කම්කරුවන් වාහන වලින්...
News
වෛරස් රෝගයක් හේතුවෙන් දඬුගම ප්‍රදේශ ඌරන් විශාල ප්‍රමාණයක් මිය යයි !
fgamage
-
2024 October 18
ෙමි දිනවල පවතින වෛරස් රෝගයක් හේතුවෙන් ඌරන් දැඩි ලෙස මිය යාමක් දක්නට ලබෙන අතර එසේ මියයන ඌරන් ඌරු කොටුවලින් ප්‍රදේශයේ තැනින් තැන ගෙනවිත් දැමිම...
News
රාජපක්ෂ උද්‍යානයේ ගස්කැපිලි ටෙන්ඩරයෙනුත් ගසා කාපු අය කව්ද ?
fgamage
-
2024 October 18
රාජපක්ෂ උද්‍යානයේ ගස් කිපයක් කැපිම සඳහා ටෙන්ඩර් කැඳවා තිබියදි , ඉදිරිපත්ව තිබු අඩු මිළ ටෙන්ඩරය,පසෙකලා,වැඩි ටෙන්ඩරයට ඒ වගකිම භාර දි ඇතැයි බරපතල චෝදනාවක් මේ...
Editor's Choice
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ ප්‍රකාශයේ ප්‍රධාන කරුණු 5ක්
fgamage
-
2024 October 18
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (ඔක්තෝබර් 17 වන දා) විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය. ජනාධිපතිවරණයෙන් පසු ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළ...
Stories
”ද සිල්වා” මාවතේ තවමත් වලවල්.?
fgamage
-
2024 October 17
මීගමුව, කොළඹ-හලාවත ප්‍රධාන මාර්ගයේ සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරය ඉදිරියෙන් ඇති තම්මිට දේවස්ථානය අසලින් ආරම්භ වී අඟුරුකාරමුල්ල විහාරස්ථාන සමීපයට විහිදී යන අතුරු පාර " ද...
ARTICLES
මහජන සුබසාධනය සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි වරප්‍රසාද
fgamage
-
2024 October 17
ඊයේ, මම වැස්ස රසවිඳීමට තීරණය කර ලිවර්පූල් නගරය වෙත ඇවිද ගියේ සුදුසු ඇඳුම් සහ සපත්තු සමඟ සම්පූර්ණයෙන්ම සූදානම්වය. සරත් සෘතුවේ දී බ්‍රිතාන්‍යයේ වීදිවල ඇවිදීම...
Citizen Page
මාළු මිළ ඉහලට ,එළවළු මිළ පහලට…
fgamage
-
2024 October 17
මේ දිනවල මිගමුවේ මාළු ලෙල්ලම් වලටද ප්‍රමාණවත් මාළු තොග නෙැලැබිම නිසා මිළ ගණන් පවතින්නේද ඉහල මිළකය. වෙනදා රු 400ක් තරම් පහලට ලින්නා කිලෝවක මේ දිනවල...
1
...
25
26
27
...
89
Page 26 of 89
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -