Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, March 7, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2025
informations
මාළු මිළ අදත් පහලට ! බලයා,ඇටවල්ලා,පරවා ගජ ලාභෙට!
fgamage
-
2025 February 5
(6.00 am) මිගමුවේ දූව පිටිපන ලෙල්ලමට අදත් මාළු තොග හතරවටින්ම පැමිණ තිබේ වැඩිපුරම ඇත්තේ බලයා ,ඇටවල්ලා සහ පරව්ය. බලයා ඇටවල්ලා කිලෝවක් රු 450ත් 500ත් අතර...
Articles
”ක්ලීන් නම් ක්ලීන්” – ඇවිත්ම බලන්න තලාදූව ත්‍රීරෝද රථ සංගමයේ සුපිරි වැඩසටහන.
fgamage
-
2025 February 4
( 11.30 am ) මේ වන විට මුළු රටේම ප්‍රධාන නගර ගම්දනව් සිසාරා නව රජය යටතේ ක්‍රියාත්මක වන " ක්ලීන් ශ්‍රී ලංකා " නම්...
Citizen Page
මීගමු සම්බන්ධිකරණ කමිටුව මාධ්‍යවේදින්ටත් විවෘතයිලු !
fgamage
-
2025 February 4
( 10.30 am ) මිගමුව සම්බන්ධිකරණ කමිටුවේ දෙවෙනි රැස්විම පසුගිය 17 වෙනිදා පැවත්වුනේ මිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ශාලාවක් තුලය. ඊට පෙර රැස්විම සංවිධානය කර...
News
වැඩ බැරි ටාසන්ලාගේ වීදි ලාම්පු දේශපාලනය?
fgamage
-
2025 February 4
( 8.30 am ) වැඩ බැරි ටාසන්ලා හිතන්නේ විදි ලාම්පු දැමිල්ල තමයි සිරාම වැඩේ කියල . ඇත්ත ඒකත් වැදගත් තමයි . හැබැයි දැන් වැඩේ...
informations
බලයා සහ ඇටවල්ලා මිළ පහලට !
fgamage
-
2025 February 4
( 6.30 am ) පිටිපන දූව ලෙල්ලමට අද ඇටවල්ලා සහ බලයා තොග විශාල වශයෙන් ලැබි ඇති නිසා මිළද පහල ගොස් ඇත. ලෙල්ලම පිරෙන්න අද ඇත්තේ...
Citizen Page
මීගමුව, සමුපකාර ඡන්දය මේ මස 23 දා , අයදුම්පත් භාර ගැනීම 16 වෙනිදා දක්වා
kumari Fernando
-
2025 February 4
සීමාසහිත මීගමුව නව විවිධ සේවා සමුපාකාර සමිතියේ සභිකවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරාගැනීමේ ඡන්ද විමසීම මේ මස එනම් පෙබරවාරි මස 23 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා...
Citizen Page
සාම්ප්‍රදායික මාදැල් ඇදීම ගැන සංචාරයකයින්ගේ ප්‍රසාදය
kumari Fernando
-
2025 February 2
ඉන්දියාවේ කේරලයේ සිට සිව් දිනක සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සෝමස් මහතාගේ පවුලේ සාමාජිකයන් සහ රූබන් මහතාගේ පවුලේ සාමාජිකයන් දෙදිනකින් පසු කොළඹ දක්වා ගමන්...
Editor's Choice
භූතානයේ 5වැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල 2025දී ශ්‍රී ලංකාව දිදුලයි
fgamage
-
2025 January 31
WMBF, WMO සහ UBF ශ්‍රී ලංකාව නියෝජනය කරන Khalid Oshman මහතා, භූතානයේ පැවති 5වැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලේ දෘශ්‍යාබාධිත අංශයේ බොක්සිං ඉසව්වේ රන් පදක්කම දිනා...
Stories
මීගමුව රෝහලේ ,රෝගී සත්කාර සේවාවට උරදුන් සැමට උපහාර පිදේ
kumari Fernando
-
2025 January 30
මීගමුව රෝහලේ , රෝගී සත්කාර සේවාව වෙනුවෙන්,, මීගමු රෝහල් සංවර්ධන පදනම සමඟ එක්ව ඒ සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනා හට උපහාර පිදීමේ විශේෂ...
Negombo Heritage
මංකුලිය පාලමේ දිරාපු කණු අළුත් වැඩියා කෙරේ!
fgamage
-
2025 January 30
මිගමුව සහ තලාහේන පේරුව යාකරන මංකුලිය පාලම යට ඇති දැවැන්ත කණු මේ වන විට පුපුරා යන්නට පටන්ගෙන තිබුණි .මෙහි ඇති එවැනි කණු බහුතරයක් මේ ආකාරයෙන්...
1
...
99
100
101
...
112
Page 100 of 112
Latest news
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
යුද්ධය නිසා මේ දිනවල මාළු මිළත් පහලට
2026 March 3
- Advertisement -