Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 6, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2025
News
බදු කාලය අවසන් ? කාමච්චෝඩේ පිට්ටනිය තාමත් සා.මරියා පාසැලේ බූදලයක්ද ?
fgamage
-
2025 January 13
( 7.00 pm ) ලංසාලා පහුගිය කාලේ හැසිරුනේ මිගමුවේ තියෙන මහජන දේපල හරියට එයාලගේ තාත්තා හරි හම්බ කරල ගත්තු දේවල් හැටියට . ඒ හින්ද...
Articles
ඝාතකයන් නැති ලැයිස්තුගත සමූහ ඝාතනය !
fgamage
-
2025 January 13
( 1.00 pm ) 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට කොළඹ ත්‍රිපුද්ගල...
Business
2025 වසර පුරාවටම බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් විශේෂ වට්ටම්
kumari Fernando
-
2025 January 13
වසර 45ක් පුරා ජනතා විශ්වාසය දිනාගත් ,මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් 2025 වසර පුරාවටම විශේෂ වෙළඳ වට්ටම් හිමි කරගන්න මෙන්න ඔබට කදිම අවස්ථාවක්. මේ වසරේ...
Editor's Choice
මීගමුව බන්ධනාගාරයේ , නව පරිපාලනය ගැන අලුත් කතාවක්. …
fgamage
-
2025 January 13
( 10.30 ) මීගමුව බන්ධනාගාරය යනු දැනට වසර කිහිපයකට පෙරාතුව එනම් 2020 වසරට පෙර පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබිණි. 2020 වසරට පසුව එහි...
Articles
මාලිමා මන්ත්‍රිලා සහ ජනතාව ?
fgamage
-
2025 January 13
( 8. 00 am ) පසු ගිය ආණ්ඩු විසින් ඇති කළ ආර්ථික අර්බූදයේ සියළු අහිතකර ප්‍රතිඵල මාලිමා ආණ්ඩුවට විසදීමට තවම හැකිව නැත. එසේ වන්නේ...
Stories
පාරක් වහන්න රු මිලියන 5ක අත යට ගණුදෙණුවක් ?
fgamage
-
2025 January 12
( 11.30 am ) මිගමුව නගර මධ්‍යයේ බෞද්ධ මන්දිරය ය අසල පාරක් වසා දැමිම සඳහා රු මිලියන 5 කට වැඩි මුදලක් දේශපාලකයෙකු විසින් ලබාගෙන...
News
කොඩි කණු හොරෙන් අරන් ගිය අයට වැඩ වරදී ?
fgamage
-
2025 January 12
( 9.30 am ) දයාන් ලංසාල සමඟන් එකට කන,බොන අයෙකුගේ මළගෙදරකට පසුගිය 8 වෙනිදා නගර සභාවේ කොඩි කණු කිසිදු අවසරයකින් තොරව රැගෙන යාමේ සිද්ධිය...
Articles
මෙහෙයුම අවසන් ?
fgamage
-
2025 January 12
( 2.45 pm ) හිටපු කොමසාරිස්වරිය නම් යකඩ ගැහැණියක්. එහෙම කියනව ඇහුනේ කදිමට වැඩ නිම කෙරෙමින් තිබුන ඔරලෝසු කණුවේ වැඩ ටික හරියටම කෙරිලද කියල බලන්න එතුමිය...
News
නව කොමසාරිස්වරිය පැමිණි දවසේ දයාන් ලංසා අරන් ගිය කොඩි කණු දැන් කනත්ත ඉදිරිපිටට ?
fgamage
-
2025 January 11
හිටපු නගාරික කොමසාරිස්වරිය පසුගිය කාලය තුල ක්‍රියාත්මක කළ දැඩි ප්‍රතිපත්තිය තුල ලංසා පවුලට සම්බ න්ධ කිසිවෙකුටත් කිසිදු බුරුලක් දි තිබුනේ නැත. නීතියට පිටින් වැඩ...
News
චෝදනා වලට ලක්ව ඇති ඉජිනේරුවරයාට ස්ථාන මාරුවක් ?
fgamage
-
2025 January 10
( 11.45 am ) මිගමුව නගර සභාව තුල පසුගිය කාලයේ දුෂණ චෝදනා වලට ලක්ව ඇති ඉජිනේරුවරයාට මේ මස 15වෙනිදා සිට ස්ථාන මාරුවක් ලබාදි ඇතැයි ...
1
...
106
107
108
...
112
Page 107 of 112
Latest news
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
යුද්ධය නිසා මේ දිනවල මාළු මිළත් පහලට
2026 March 3
මීගමුව සහ කටාන ජල සැපයුම, ක්‍රමයෙන් යළි සාමාන්‍ය අතට. …..
2026 March 3
- Advertisement -