Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, June 17, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2025
Stories
මීගමුව රෝහලේ ,රෝගී සත්කාර සේවාවට උරදුන් සැමට උපහාර පිදේ
kumari Fernando
-
2025 January 30
මීගමුව රෝහලේ , රෝගී සත්කාර සේවාව වෙනුවෙන්,, මීගමු රෝහල් සංවර්ධන පදනම සමඟ එක්ව ඒ සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනා හට උපහාර පිදීමේ විශේෂ...
Negombo Heritage
මංකුලිය පාලමේ දිරාපු කණු අළුත් වැඩියා කෙරේ!
fgamage
-
2025 January 30
මිගමුව සහ තලාහේන පේරුව යාකරන මංකුලිය පාලම යට ඇති දැවැන්ත කණු මේ වන විට පුපුරා යන්නට පටන්ගෙන තිබුණි .මෙහි ඇති එවැනි කණු බහුතරයක් මේ ආකාරයෙන්...
Business
මීගමුව, ලුවිස් පෙදෙසේ, සමූපාකාර ග්‍රාමීය බැංකුව විවෘත වෙයි.
kumari Fernando
-
2025 January 30
සීමාසහිත මීගමුව නව විවිධ සේවා සමුපකාර සමිතියේ මීගමුව, ලුවිස් පෙදෙසේ පිහිටි සමූපාකාර ග්‍රාමීය බැංකුව, එම සමූපාකාර සමිතියටම අයත් ගොඩනැගිල්ලකදී අද ( 2025/01/29) පෙරවරුවේදී විවෘත...
Stories
මීගමුව, ලුවිස් පෙදෙසටත්, සමූපාකාර ග්‍රාමීය බැංකුවක්!.
fgamage
-
2025 January 30
( 1.00 pm ) සීමාසහිත මීගමුව නව විවිධ සේවා සමුපකාර සමිතියේ මීගමුව, ලුවිස් පෙදෙසේ පිහිටි සමූපාකාර ග්‍රාමීය බැංකුව, එම සමූපාකාර සමිතියටම අයත් ගොඩනැගිල්ලකදී අද...
Citizen Page
මාලිමාවේ සෑබෑ ජනතා ක්‍රියාකාරින්ට වලකපන මිගමුවේ වැඩ බැරි ටාසන්ලා කව්ද ?
fgamage
-
2025 January 30
( 11 .30 am ) මීගමුවේ මාලිමාව දැන් තියෙන්නේ අර්බුදයක. ඒ හින්දම දැන් දැන් මේ යථාර්ථය තේරුම් ගනිමින් ඉන්න මාලිමාමේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානින් පවා...
Citizen Page
ඔරලෝසු කණුවේ පහල කොටසට මොකද වෙන්නේ?
fgamage
-
2025 January 30
( 10.30 am ) හිටපු කොමසාරිස්වරිය විසින් ඉතා අගේට ප්‍රතිසංස්කරණ කරන ලද මිගමුවේ ඔරලෝසු කණුවේ පහල කොටස පිලිවෙලට නිම කිරිම වත්මන් කොමසාරිස්වරිය හට පැවරි...
Stories
වෙළෙන්දන් මිගමුවේ ලෙල්ලම් වලට පැමිණිමේ අඩුවක් ?
fgamage
-
2025 January 30
( 8.00 am ) දැනට කලක පටන් මිගමුවේ මාළු ලෙල්ලම් වල ව්‍යාපාරිකයන් බරපතල අර්බුදයකට මුහුණ දි සිටිති.එයට හේතුව වි තිබුනේ අලෙවිය සදහා මාළු මිළට...
News
කොමසාරිස්තුමියනි,ලංසා නැතිකරපු කැමරාව, සහ ලැප්ටොප් වලට කෝ නීතිය ?
fgamage
-
2025 January 30
2022 වසරේ මීගමුව මහා නගර සභාව විසින් මිලදීගත් වටිනා කැමරාවක් සහ ඊට අදාළ උපාංගද එලෙසම ලැප් ටොප් පරිගණක 02 ක් සහ ඩෙස්ක් ටොප් පරිගණකයක්ද...
informations
මාළු මිළ පහලට ! සාලයා රු 300යි!
fgamage
-
2025 January 30
( 6.30am ) රු 400ත් 600ත් අකර මිළක පැවැති සාලයා කිලෝවක මිළ අද රු 300ක් ලෙස පහල බැස ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටී. බලයා...
Citizen Page
රෝගීන්ගේ නම් විකුනා සිදු කරන සම්මාදම් ගරානාව
kumari Fernando
-
2025 January 30
ත්‍රිරෝද රථවල සහ අනෙකුත් මෝටර් රථ වලින් රෝගීන් නංවා මාර්ගයේ විදුලි සංඥා කණු අසල පමණක් නොවෙයි මුදල් සම්මාදම් වලට යොමුවන පිරිස් නිවැසියන් සහ...
1
...
45
46
47
...
57
Page 46 of 57
Latest news
අද සාලයා කිලෝවක් රු 850යි!
2025 June 17
පළාත් පාලන මැතිවරණයේදි දුන්න පොරොන්දු මංගල මහසභාවේදි අමතකවිම?
2025 June 16
ඉතිහාසගත ජන්දයකින් පසු කොළඹ නගරාධිපතිධූරය ව්‍රායිට!
2025 June 16
කටාන ප්‍රාදේශීය සභාවේ මංගල මහා සභා රැස්වීම ඇරඹේ. …
2025 June 16
නිති විරෝධි වැඩවලට බන්ධනාගාරයේ ඉඩක් නෑ! – මිගමුව බන්ධනාගාර අධිකාරි
2025 June 16
- Advertisement -