Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2025
informations
කාලෙකට පස්සේ ලෙල්ලමට සාලයෝ ඇවිත් ! කිලෝවක් රු 300යි
fgamage
-
2025 March 26
පහුගිය දවස් වල ලෙල්ලමේ අඩුවෙන්ම තිබුන මාලු වර්ගය තමයි සාලයෝ.මිළ තිබුනෙත් ඉහල මට්ටමක.රු 400ත් 500ත් අතර තමයි මිළ ගණන්. දවස් ගාණකට පස්සේ අද සාලයෝ තොග...
Articles
මීගමු නගරයේ අනන්‍යතාවයේ සලකුණක් වූ , හැමිල්ටන් ඇලට මොකද මේ වුනේ ?
fgamage
-
2025 March 25
(3.00 pm ) මීගමුව නගරයට අලංකාරයක් එක් කරන , මීගමු නගරයේ අනන්‍යතාවයේ සලකුණක් වූ , හැමිල්ටන් ඇල, මේ වන විට දැඩි ලෙස අපවිත්වී...
News
හෙට විසදුමක් නොලැබුනොත් අනින්දාට උද්ඝෝෂණයක් ! කරවල නිෂ්පාදකයෝ ආණ්ඩුවට කියති!
fgamage
-
2025 March 25
(3.00PM )මිගමුවේ කරවල නිෂ්පාදනයේ යෙදි සිටින ව්‍යාපාරිකයෝ කියා සිටියේ තමන්ගේ නිෂ්පාදනයට අවශ්‍යම දේ වු ලුණු පිලිබද ප්‍රශ්ණයට හෙට විසදුමක් දිමට අපොහොසත් වන්නේ නම් අනින්දා...
News
හාල් වගේද ලුණු ! මිගමු කරවල නිෂ්පාදකයෝ ආණ්ඩුවට කළ යුත්ත කියති.
fgamage
-
2025 March 25
( 1.00 pm )රටේ හාල් ප්‍රශ්ණය තවමත් විසදි නැත.දැන් නව රජය බලයට පත්ව මාස 6ක් ඉක්මවමින් තිබේ.එහෙත් සහල් ප්‍රශ්ණය විසඳිමට නොහැකි විම මොන පැහැදිලි...
Articles
මේ රස්නේ කාලේ අපේ වකුගඩුව බේරගන්නේ කොහොමද ?
fgamage
-
2025 March 25
(11.30 am ) මේ දවස් ව අපි හැමෝම අත්විදින ආකාරයට අප අවට පරිසරයේ තියෙන්නේ අධික හිරු රෂ්මියක්..දහවල් කාලයේදී යම්කිසි අවශ්‍යතාවයක් සදහා එලිමහනට යන ඕන...
News
බිච් පාක් එකට මොකද වුනේ ? කොමසාරිස්තුමියත් ගොළු වෙයි ?
fgamage
-
2025 March 25
( 8.00 am ) ලංසා පවුල වෙනුවෙන් කඩේ ගිය එක් රාජ්‍ය නිලධාරියෙකු කරන ලද කුඨ වැඩක් සහ එය විශ්වාස කළ ප්‍රාදේශිය ලේකම්තුමිගේ දැනුමේ දිගපළල...
informations
කාලෙකට පස්සේ අද නම් ලෙල්ලමට මාළු ඇවිත් ! බල පැටව් රු 300 යි
fgamage
-
2025 March 25
( 7.00 am ) පසුගිය කාලය පුරාම ලෙල්ලමට ප්‍රමාණවත් තරම් මාළු තොග පැමිණ තිබුනේ නැත. මේ නිසාම මිළ ගණන් පවා පැවතියේ ඉහල මිලකටය . එහෙත්...
News
මීගමුව රෝහලේ නව අධිකරණ වෛද්‍ය සංකීර්ණය ගැන සම්බන්ධීකරණ කමිටුවේ අවධානයට. ..
fgamage
-
2025 March 24
( 4.00 pm ) මීීගමු රෝහල සඳහා නව අධිකරණ වෛද්‍ය සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ රෝහල බස්නාහිර පළාත් සභාවෙන් පාලනය වන කාලයේදීය. ඒ එවකට...
News
ගම්පහ දිස්ත්‍රික්කයේ ෆේස්බුක් සාද රැල්ලක් ?
fgamage
-
2025 March 24
(12.15 pm ) සීදුව බෙල්ලාන වත්ත ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ පුද්ගලයන් 76 දෙනකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් පිරිස අතරට තරුණියන්...
Articles
C-190 සම්මුතිය ගැන ශ්‍රමාභිමානී කාන්තා දින සැමරුමේදී අවධානයට
kumari Fernando
-
2025 March 24
පසුගිය මාර්තු මස 8 වැනි දිනට යෙදුණු ලෝක කාන්තා සැමරුම් දිනය නිමිත්තෙන් ශ්‍රමාභිමානි කේන්ද්‍රය මගින් සංවිධානය කල කාන්තා දින සැමරුම් වැඩසටහනක් පසුගිය 09 වැනි ඉරු...
1
...
87
88
89
...
112
Page 88 of 112
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -