spot_img
spot_img
spot_img
spot_img
Friday, March 6, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2026

ආහාර විෂවිම් ගැන රස පරික්ෂක වාර්තා සුදානම්! ප්‍රමාද වුනේ ඇයිදැයි සැකයක් ?

  දෙසැම්බර් මාසය පුරාවටම සමාජ මාධ්‍ය තුල වැඩි අවධානයක් දිනාගත් සිදුවිමක් බවට පත්ව තිබුන ඇවෙන්රා හෝටලයේ ආහාර විෂවිමේ සිදුවිමට ආදාල වාර්තා මේ වන විට සුදානම්ව...

” ආරාබිවරුන් මීගමුවේ සිටි මුක්කුවරුන්ගේ කාන්තාවන් විවාහ කර ගත්තෝය”..

  මීගමුවේ ජිවත් වන මුස්ලිම් සමාජය පිළිබද තොරතුරු   (1 ) මීගමුව බස්නාහිර පළාතේ, ගම්පහා දිස්ත්‍රිකයේ පිහිටි අලංකාර  නගරයකි. උතුරේ මා  ඔය ගංගාවද දකුණේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලද...

ගව ඝාතකාගාරයක් සහ මෙට්ට කේස් එකක් ?

ජනතාව විසින් පෙත්සම් පවා ගසාඇතැයි කියන නීති විරෝධි ගව ඝාතකාගාරයක හිමිකරුවන් මිගමුව මහනගර සභාවේ ඇතැම් මන්ත්‍රිලාගේද සහය ඇතිව වංගුවක් ගසා හෝ මෙය ස්ථාපිත කිරිමට...

නියෝජ්‍ය නගරාධිපතිට පුටුව දුන්න නගරාධිපතිට විපක්ෂයෙනුත් පැසසුම්!

  මිගමුව මහනගර සභාවේ මහසභා රැස්විම අවස්ථාවේ නගරාධිපති රොබට් හීන්කේන්ද නගරාධිපති පුටුවෙන් ඉවත්ව සුලු වෙලාකට එලියට යාමට සිදුව තිබුන පසුබිමක සභාව කල්තබනු වෙනුවට උපනගරාධිපති හට...

ටවුමේ කඩේකට ප්ලැස් ලයිට් එකක් දාල දුන්න මාලිමා මන්ත්‍රී කව්ද?

  මිගමු නගරයේ ව්‍යාපාරිකයෙකුගේ කඩයක් ඉදිරිපිටට නගර සභාවේ ප්ලැස් ලයිට් එකක දාල දුන්න මාලිමා මන්ත්‍රීවරයකු ගැන බරපතල වි⁣වේචනයක් විපක්ෂය විසින් ඊයෙ සිදුකර තිබුනා. ඕන එකටයි එපා...

පිටිපන ලෙල්ලම ඉදිරිපිට මාර්ගය ටෙන්ඩර් කිරීමට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව සභාගත කිරීමේදී , මත ගැටුමක් ???

  පිටිපන ලෙල්ලම යනු මීගමුව ප්‍රදේශය තුළ ඉතා ප්‍රකට ස්ථානයකි. එලෙසම එක් අතකින් එය මීගමුවේ ප්‍රධානතම ආර්ථික මරණස්ථානයක් ලෙසද හැඳින්විය හැකිය. ඒ නිසාම මෙම ලෙල්ලම...

කිරි බනිස් කතාව මහසභාවේ ජනප්‍රියම මාතෘකාවක්.

  මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් සඳහා කිරි සහ බනිස් ලබාදිම හැම අවස්තාවකම බුකි පින්තුර බවට පත්කරමින් මාධ්‍ය සංර්දශණ පැවැත්විම පිළිබදව දැන් පසුගිය මහසභා රැස්විම්...

මීගමුවේ නියෝජ්‍ය නගරාධිපති ,මහා සභාවේ නගරාධිපති පුටුවට …

  මීගමුව නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා අද දින (08/01/2026) නගර සභා රැස්වීම් ශාලාවේ පැවති, ජනවාරි මස මාසික මහා සභා රැස්වීමේ දහවල් ආහාරයට පෙර සහ...

ලංසා පවුලේ ආශිර්වාදයෙන් දළුපත සිදුකර ඇති මේ අනවසර ඉදිකිරිම ගැන විමර්ශණයක් නැද්ද ?

  දළුපත මෙතෝදිස්ත දේවස්ථානය පසුකල විට හමුවන තුංමන්හන්දියේ ⁣ගලායන ඇලක් අසල ⁣ගොඩනගා ඇති මේ  නිවසක් පිළිබඳව අප මීට පෙර අවස්ථා කිහිපයකදී සඳහන් කරමින් අඛණ්ඩව කරණු...

බෝලවලාන පල්ලිය වත්තේ ගස් කපන්න මාන බලන ඩබල කව්ද?

බෝලවලානේ පල්ලිය වත්තේ හෙවනට සිටුවා ඇති මී සහ කුඹුක් ගස් කිපයක් කපා ඉවත් කිරිම සඳහා වලිකන ඩබලක් ගැන සැලය. ගස් සිටවිය යුතු කාලයක⁣⁣ෙහෙවනට ඇති ගස්...

Latest news

- Advertisement -spot_img