spot_img
spot_img
spot_img
spot_img
Friday, March 6, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2026

ඔරලෝසු කාර්මිකයන්ගේ ජිවන තත්වය උසස් කිරිමත් රජයේ වගකිමක්!

මේ වන විට ශ්‍රි ලංකාව පුරා ඔර්ලෝසු අලුත් වැඩියා කරන කාර්මිකයන් දළ වශයෙන් 25000කට ආසන්න ප්‍රමාණයක් සිටින බව අද උදේ වරුවේ මීගමුවේ ඔරලෝසු අලුත්...

බහුදින යාත්‍රාවක පැටලුන උරයක් ඉවත්කිරීමට යාමේදී ධීවරයෙක් මුහුදේ අතුරුදහන් වෙයි

  අද උදැසන මීගමුව ධීවර වරායෙන් පිටත්වූ බහුදින යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදේ ගිලී අතුරුදහන්වී තිබේ. මෙම සිදුවීමට ඔහු මුහුන දී ඇත්තේ බහුදින යාත්‍රාව පිටත්වී සුළු...

වෑන් රථයකට යාපනයේදි පොලිසිය වෙඩි තබයි ! තරුණයෙකු මියයයි!

යාපනයේ කයිට්ස් පොලිස් කොට්ඨාශයේ අද අලුයම පොලිස් වෙඩි තැබීමකින් 17 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගොස් තිබේ. වාර්තා වන අන්දමට  , පොලිස් මුරපොලක් හරහා ගමන් කළ...

මාදැල් ප්‍රශ්නය?-තහනමද ?නියාමනයද?

  මාදැල් පිළිබඳ විශේෂඥ අදහස් අනුව, දැනට අවුරුදු ගණනාවක් තිස්සේ වින්ච් මගින් දැල් ඇදීම කර තිබෙන නිසා මාදැල් හිමියන්ට මාළු නැති විය යුතුය. ඔවුන් උවමනාවට වඩා...

සෙල්ලකන්දේ දිට්වා ආපදා වන්දිය වහලා තියෙන නිවසකටත් දීලා ?

  දිට්වා සුලි කුණාටුව සහ ගංවතුරෙන් ආපදාවට පත්වූවන්ට රජයෙන් ලබාදුන් සහනාධාර ලැබීමේදී  කටාන සෙල්ලකන්ද ග්‍රාමයේ වින්දිතයින්ට අසාධාරණයක් සිදුව තිබෙනවා. ගංවතුර ගලා ඇවිත් හානිවූ නිවෙස් වලට...

මිගමුවේ පොහොට්ටු සංවිධායක දයාන්ද ?

  මිගමුවේ පොහොට්⁣ටු සංවිධායකධුරය දායන් ලංසා විසින් ඉල්ලුම් කර ඇති බව කියැවෙන කසුකුසුවක් මේ දිනවල දේශපාලන සමාජය තුල පැතිර යමින් තිබේ. පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරු...

මාදැල් අර්බුදය දිග්ගැස්සෙයි.පවුල් පි⁣ටින් පාරට එන බව කියයි

  මාදැල් කර්මාන්තයේ ශ්‍රම හිඟ ගැටළුව වෙනුවෙන් ආදේශ කර ඇති යාන්ත්‍රික විසදුම් ඉවත් කරන ලෙසත්, ට්‍රැක්ටර් භාවිතයෙන් කරනු ලබන මාදැල් කර්මාන්තය පසුගිය දෙසැම්බර් 31 වෙනිදායින්...

අදත් (2026/02/09)මාළු මිළ ඉහලට!

  මීගමුව දූව ලෙල්ලමේ මාළු මිළ ඉතා ඉහල අගයක පවති. කෙලවල්ලා 1500 කෙලවල්ලා (පොඩි) රු 1200යි ලින්නා රු 750 සිට ඉහලට බලයා රු 900යි බලයා (පොඩි) රු 750 4යි රයිස් ඉස්සෝ...

මාදැල් ධිවරයෝ දවස් 5ක් මහපාරේ ! ජනාධිපතිට සාකච්ජාවක් දෙන්න බැරි ඇයි ?

ශ්‍රම හිඟයට පිළියමක් ලෙස කියා යාන්ත්‍රිකකරණය පාරිම්පරික මාදැල් කර්මාන්තයට යොදාගත් මාදැල් හිමියන් සහ ධිවරයන් දැන් ලොකු අර්බුදයක. පහුගිය දෙසැම්බර් 31 ඉදන් මේ මාදැල් ඇදිල්ල තහනම්...

ධීවර රැකියාවේ පාරිභාෂිත යෙදුම්

මුහුද ආශ‍්‍රිත ධීවර කර්මාන්තයට අයත් විවිධ රැකියා වර්ග ඇත. එම රැකියා බෝට්ටුව, ඔරුව හා තෙප්පම් යොදාගෙන කෙරෙන අතර මාදැල් වැනි රැකියා සඳහා පාරුව, වල්ලම...

Latest news

- Advertisement -spot_img