දිවා ආහාරය ගනිමින් සිටි සත්දරු පියෙක් ඌරු මස් කැබැල්ලක් උගුරේ හිරවිමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ස ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය ජෝශප් පිටර් ප්‍රනාන්දු 69 නැමති අයෙකි ඉකුත් ඉරිදා තම නිවසේ අයත් සමග දිවා ආහාරය ගනිමින් සිටින අතරතුර මස් කැබැල්ලක් උගුරේ හිරවී හුස්ම ගැනිමට අපහසු තත්වයක් ඇතිවීම නිසා මාරවිල රෝහලට ගෙනයන විට මියගොස් ඇති බව පොලිසිය කීය උගුර හා ගලනාලය අශ්‍රිතව එම මස් කැබැල්ල හිරවි තිබිම නිසා රෝහලට ඇතුල් කරන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බව රෝහල් අරංචි මාරග පැවසිය උප පොලිස් පරික්ෂක රාජපක්ෂ සැරයන් 57475 පෙරේරා යන නිළධාරින් මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කර තිබේ
වෙන්නප්පුවේ ලංකාදීප වාර්චතාකරු චන්දන ප්‍රනාන්දු ෙග් මුහුණු පොතෙනි.