spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ මීටර් ත්‍රිරෝද රථ සේවාව ඇරඹේ !

Must read

DSC04103ත්‍රීවිල්වල ගාස්තු අයකිරිම් පිළිබදව මීගමුවේදි බොහෝ ගැටළු මතුවන අවස්ථා බොහෝය. එයට හේතුව වි ඇත්තේ මේ ගාස්තු අයකිරිම්වලදි නිසි ප්‍රමිතියක් නොමැති විමයි.
එමෙන්ම මේ වන විට නවින තාක්ෂණයන්ද උපයෝගි කරගනිමින් විවිධ වු ත්‍රිරෝද රථ සේවය දැන් ජාල ගත වෙමින් තිබේ.
pick me ඇතුළු එවැනි සේවාවන් දැන්  ජනතාවට අතරට යමින් තිබේ.
මේවන් පසුබිමක් යටතේ මීටර් සවි නොකරන ලද සියළු ත්‍රිරෝධ රියදුරන්ට බලකර සිටින එක් යථාර්ථයක් වේ .
එනම් නුතන්තවයට හැඩගැසිමය.එය කිසිසේත් මහහැරිය නොහැක.
මේ අනුව මීගමුව තුල දැන් එය යථාර්ථයක් වි තිබේ.
මෙම යෝජනාව වඩාත් සංයුක්තිව අවස්ථාව ගණනාවකදි  මීගමුව සංවර්ධන පදනම විසින් ඉදිරිපත් කොට තිබුණි.
එහි සභාපති දොස්තර ඉයන් මහතා මේ ගැන මීගමුවේ විවිධ රාජ්‍ය ප්‍රධානින්ගේ අවධානයට යොමුකරන අවස්ථා එමටය.
මේ සියල්ලේ ප්‍රථිපල ලෙසින් දැන් මීගමුවටත් මිටර් ත්‍රිවිල් පැමිණ තිබේ.
මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතා ඊයේ  පෙරවරුවේ මීගමුවේ ත්‍රිරෝද රියදුරන් සදහා විශේෂ රැස්විමක් කැදවා තිබුණේ මේ මුලපිරිම වෙනුවෙනි.DSC04100DSC04105DSC04105

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article