spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

60 වන ජන්ම දිනය වෙනුවෙන් කැල්ටන් අධිපතිගෙන් පුන්‍ය කටයුත්තක්

Must read

කැල්ටන් සමූහ ව්‍යාපාරයේ අධිපති වන  සෝමචන්ද්‍ර ද සිල්වා මහතාගේ   60 වන ජන්ම දිනය වෙනුවෙන් දෙසැම්බර් මස 06 වනදා  බෝලවලානේ  පිහිටි ජයසුදර්ශනාරාමයේ චෛත්‍යයට නිදන්වස්තු තැන්පත් කිරීමක් ඒ මහතා අතින් සිදුවිය. මෙම අවස්ථෘවට  විහාරාධිපති ඕමියන්‍ෙගාඩ ඥානදස්සි හිමි ඇතුළු බෙූද්ධාගමික නායකයින් සහ පා.මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හා එම පවුලේ සාමාජිකයන්ද සහභාගී වූහ. මෙයට සමගාමිව සෑම වසරකම පවත්වන ලේ දන්දීමේ පිංකමක්ද එදින සිදුකරන ලදී.
ජායා -බර්ටි වීරසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article