මීගමුවේ නීතිවිරෝධි අයවැය ගැන පළාත් පාලන කොමසාරිස්ට පැමිණිල්ලක් …

0
406
text complaint appearing behind torn brown paper 105022976

මිගමු මහනගර සභාවේ 2021 අයවැය ලේඛනය නීතිවිරෝධි ලෙස සභා සම්මත කිරිම පිළිබදව විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් විසින් පළාත් පාලන කොමසාරිස් හට පැමිනිලි කර ඇති අතර ඒ ගැන සාකච්ජා කිරිම සදහා අවස්ථාවක්ද ඉල්ලා තිබේ.

ජනතා ඡන්දයෙන් පත්වු ඇතැම් විපක්ෂ මන්ත්‍රිවරුන් ජනතා අයිතිය කොන්ත්‍රාත්වලට පාවා දෙමින් තිබියදි විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් මේ වන විට මිගමු නගර පාලනයේ ඇති දුෂණයන්ට එරෙහිව එක්ව විරෝධය පළකරන්නට පටන් ගෙන තිබේ.

අවාසනාවකට මිගමු ජවිපෙ මන්ත්‍රිවරුන් මේවා ගැන නෑසු කන්ව සිටිති.

c1a2da62 9210 44cc bd4c 21a1c2ac95ea
mp 1
mp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here