මීගමුවෙන් තවත් ආසාදිතයන් 18 ක් !මුළු ගණන 754 ක් !

0
220
corona

මීගමුවෙන් වාර්තාවන කොරෝනා අසාදිතයන්ගේ ගණනේ අඩුවිමක් තවමත් නොපෙනේ.ඊයේ දිනයේද තවත් ආසාදිතයන් 18 දෙනෙකු හදුනාගෙන තිබුන බව සෞඛ්‍ය අංශ බලධාරිහු පවසා සිටිති.

දැනට මිගමුවෙන් වාර්තාවි ඇති මුලු රෝගින් ගණන 754 ක් වන අතර මේ පිරිසෙන් 100 වැඩි පිරිසක් වාර්තා වි ඇත්තේ පිටිපන මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ටාශයෙනි.
මේ දිනවල පවා වැඩිම රෝගින් මුන්නකරයෙන් මෙන්ම පිටිපනින්ද වාර්තා වෙමින් ඇති බව පැවසේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here