News මිගමුව නගරය තුල ඇද වැටි මිය ගිය අයගේ සිරුරු PCR පරික්ෂණ සඳහා රෝහලට … By fgamage - 2021 May 4 0 224 FacebookWhatsApp මීගමුව නගරය තුල දින 2 කක් තුල මිය පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු මේ වන විට PCR පරික්ෂණ සඳහා මිගමුව රෝහලට යවා තිබේ.මේ දෙවන මරණය අද අලුයම මිගමුව ශා. ජෝශප් විදියේ පුද්ගලික ආයතනයක භුමිය තුල සිදුව තිබුණි.