News අල්ලාගත් මාළු විකුණන්න බැරිවුන මීගමු ධිවරයා.. By fgamage - 2021 August 21 0 217 FacebookWhatsApp මිගමුවේ ඇතැම් ධිවරයන් මුහුදු ගොස් තිබුනේ ඇඳිරි නීතිය ගැන නොදැනය.දැන් අද පෙරවරුවේ ඔවුන් ගොඩ පැමිණ ඇත.දැන් ගැටළුව වී ඇත්තේ එලෙස අල්ලාගත් මසුන් විකුණා ගැනිමට පවතින තත්වය හමුවේ නොහැකිව තිබිමය.