මංගල අපට අහිමි වෙයි !

0
135
Mangala Samaraweera 2020.04.15

කොරෝනා ආසාදිතව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ඇමති මංගල සමරවීර මිට සුළු මොහොතකට පෙර ජිවිතයට සමුදි තිබුණි.
මිය යන විට ඔහු 65 ස් වන වියේ පසුවති.
ලාංකික දේශපාලනය තුල සිය ප්‍රගතිශිලි දේශපාලන අදහස් කෙලින් කථා කළ දේශපාලකයන් අතලොස්ස අතර ඉදිරියෙන්ම සිටි මංගල වැන්නෙකුගේ වියෝව ලිබල් දේශපාලනයට කිසිලෙසකින් වත් පිරවිය නොහැකිව ඇති අඩුවක් වනු නියතය.
විශේෂයෙන්ම ආචාරධාර්මික ප්‍රවෘත්ති වෙබ් සංස්කෘතියක් රටතුල ගොඩ නැගිමට නිරන්තරයෙන් සිය සහය පළක මංගලගේ අහිමිවිම සැබැවින්ම අදටත් වඩා හෙටට දැනෙනු ඇත්තේ ඒසේ හිතන පතන දේශපාලකයන් මෙරට නැතිකම නිසාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here