මර්ධනයට එරෙහිව කතෝලික සභාව මහපාරට…

0
117
FB IMG 1636346354231

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස රජයට බලකරමින් පෙරමුණ ගෙන සිටි කුරණ මිසම් සේවක ගරු සිරිල් ගාමිණි පියතුමන්ගේ ක්‍රියාත්මක භාවය අඩපණ කිරිම සදහා රජය මේ වන වන විට නිර්ලජ්ජිත උත්සාහය නිරතව සිටි.
ඒ් අනුව පියතුමන් විසින් පසුගිය දිනක සුම් සාකච්ජාවකදි පැවසු කරුණක් පදනම් කොට ගෙන අත්අඩංගුවට ගැනිමට පොලිසිය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් ඇති පසුබිමක ගරු පියතුමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට සිය අයිතිවාසිමකම් පිළිබදව පැමිණිල්ලක් ගොනු කර තිබුණි.
ඒ් තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමිනි.
ඒ් නඩුව අද විභාගයට ගැනිමට නියමිත අතර සිරිල් ගාමිණි පියතුමන්ට සහය පළකරමින් සහ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් ගරු පියතුමන්ලා මෙන්ම ග‌රු කන්‍යාසොහොයුරියන්ද ඇතුළු විශාල පිරිසක් මේ වනවිටත් ශ්‍රේෂ්ඨාධිකරණය අසල නිහඩ විරෝධතාවයක නියැලි සිටිති.

FB IMG 1636346378168
FB IMG 1636346357047

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here