මීගමුවේ මාළු මිළත් ඉහලට ! සුඩයා රු.250යි සාලයා රු.300

0
188
11

මේ දිනවල මිගමුවේ මාළු මිළද ඉතා ඉහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරාංචි මාර්ග දක්වා සිටි. මිට සති කිපයකට ඉහලදි රු 100 ක් ලෙසින් වාර්තා වි තිබුනේ සුඩයෝ කිල‌ෝවක මිළ අද වන විට රු 250 ක් ඉහලට ගොස් තිබේ.රු 180 කට පැවැති සාලයා කිලෝවක මිළ රු 300 ක් දක්වා ඉහලට ගොස් තිබේ.
රු 350 කට පැවැති බලයා කිලෝවක් අද රු 650 කි. කුම්බලාවා රු 550 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here