Stories නිළධාරින් සහ මන්ත්‍රිවරුන් පන්දුවෙන් ගැටෙති By fgamage - 2013 April 19 0 241 FacebookWhatsApp මීගමුව මහනගර සභාවේ 2013 අළුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අද උදෑසන පැවැති ක්‍රිකට් තරඟය නාගරික මන්ත්‍රින් සහ නිලධාරින් අතරේ පැවැත්විණි. නාගරික මන්ත්‍රි පිළ වෙනුවෙන් ආණ්ඩුපක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද එක්ව සිටියහ.