නගර සභාව වටලන බව මිගමු විපක්ෂ කියයි ! ජනතාවට ඇරයුම් කරයි !

0
147
dav

සංගිත්මීගමුව ජන බලයට බියෙන්  අද මිගමුව මහනගර සභාව කල් දමා ඇත.මෙයට ප්‍රතිචාර දක්වමින් මිගමුව ප්‍රගතිශිලි විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් මේ වන විට ෆේස් බුක් මගින් බරපතල අභියෝගයක් එල්ල කර තිබේ.
ලංසා පවුල විසින් මිගමුවේ පොදු දේපල කාබාසිනියා කිරිම සහ එයට උඩ ගෙඩි දෙන දුෂිත කොමසාරිස්වරියටත් අනික් නිලධාරින්ට කියා සිටින්නේ දුෂිතයන්ට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු බව ප්‍රගතිශිලි විපක්ෂය ඉල්ලා සිටි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here