මීගමු⁣වේ ෂෙඩ් එකක භුමිතෙල් කලවම් කර පෙට්ට්‍රල් ගහලා ?

0
360
wp 1650201661136

මිගමුවේ ගල්කන්ද හංදියේ පිහිටි ඉන්ධන පිරවුම් හලේ භුමිතෙල් කලවම් කර පෙට්ට්‍රල් ගසා ඇතැයි මේ වන විට බරපතල චෝදනාවක් එල්ලවි තිබේ.

මේ සඳහා පැමිණිල්ලක් දැමිම සඳහා තරුණ පිරිසක් දැනටමත් මිගමුව පොලිසියට යමින් සිටින බවද වාර්තා වේ.

මතුව ඇති ගැටළුකාරි තත්වය මත එම ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන අලෙවි කිරිමද නවතා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here