මර්ධනය එරෙහි නිදහස් වෙළඳ කලාපේ විරෝධය

0
193

ජන අරගලය ක්‍රියාකාරින් අනිතික ලෙසින් ,බලහත්කාරයෙන් දින අත්අඩංගුවට ගෙන දින ගණනාවක් පුරාවට ඇප ලබානොදි රදවා තබාගැනීමට විරෝධය පළකරමින් නිදහස් වෙළඳ කලාපයේ සමාජ ක්‍රියාකාරින් ඊයේ දිනයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.ඇතැම් ක්‍රියාකාරින් දින 20කටත් වැඩි කාලයක් ඇප ලබා නොදි අසාධාරණ ලෙස බන්ධනාගාර කොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here