ග්‍රැන්ඩිසා හෝටලයේ කුණු සුද්ද කරන්න නගර සභා කම්කරුවන්ව යොදවලා ?

0
158

NGB commisionar 1ග්‍රැන්ඩිසා යනු නිමල් ලංසාගේද කොටස් ඇති හෝටලයක් බව ඉතා ප්‍රසිද්ධ කරුණකි. කුපිත වු ජනයා පසුගිය  කාලය තුල එයට ගිණි තබා තිබුණි.
ඒ ගෝල්ෆේස් අරගලකරුවන්ට රාජපක්ෂලාගේ මැර කල්ලි විසින් පහර දිමෙන් අනතුරුවය.
තතු මෙසේව තිබියදි විනාශයට පත්ව ඇති ග්‍රැන්ඩිසා හෝටලය පිරිසිදු කිරිම සදහා මිගමුව නගරාධිපති දායන් ලංසා සහ තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්තුමිය විසින් මහජන බදු මුදලින් පඩි ‌ගෙවන නගර සභා සේවකයන්ව යොදවා ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here