කොන්ත්‍රාත්කාරයෙක්ට කොහෙන්ද නගර සභාවේ බැකෝ..?

0
529

bckoමීගමුව පෝරුතොට අල්ෆලාල් විදුහලේ පැරණි පාසැල් ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරිමේ කොන්ත්‍රාත්තුවට එජාප මන්ත්‍රිවරයෙක්ද සම්බන්ධය.
මේ නිසාදෝ මේ  මෙහෙයුම සදහා නගර සභාවේ බැකෝ යන්ත්‍ර මෙන්ම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වාහන යොදාෙගන තිබුන වාර්තා වේ.
නස්මියාර් මන්ත්‍රිතුමෙනි මෙය ඇත්තද???

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here