සෞඛ්‍ය අංශයට ගත්තු කුලි වාහන එලවන්ෙන නගර සභාවේම අය..?

0
273

vanමීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ විවිධ සේවා කටයුතු සදහා කුලි පදනම මත ගෙන ඇති වාහන එලවිම සදහා මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේම සේවකයන් යොදා ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් නාගරික කොමසාරිස් තුමිය පවසා සිටියේ එසේ වි ඇති බවත් එය වහාම තහනම් කළ බවත්ය.මෙහිදි මතු වන ගැටළුව වන්නේ මේසා විශාල පරිපාලන ගැටළු සිදුවන්නේ කෙසේද යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here