අපේ හෙළිකිරිම් ඵල දරයි RDA එක අදම වල වසයි.

0
199

අප විසින් කරන ලද හෙළි කිරිම් වලින් පසු ක්ෂණිකව ක්‍රියාත්මකව ඇති හලාවත මාර්ග සංවර්ධන අධිකාරිය අද නයිනමඩමේ වු මාරාන්ති වල වසා දැමිමට පියවර ගෙන ඇතැයි වාර්ථා වේ.මේ ආයතන වල කඹ ඇදිල්ල නිසා විනාශ වු ත්‍රිරෝද රථයට සහ රෝහලේ ප්‍රතිකාර ලබන  රෝගින් ට වගකියන්නේ කව්ද??

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here