ඇස් පෙනීම දුර්වල වෙලා, ඇස් පරීක්ෂා කරලා ඇස් කන්නාඩි මිලදී ගන්නට සැරසෙන ඔබ සඳහා මීගමුව ,බ්‍රිටිෂ් ඔප්ටිකල් වෙතින් පණිවිඩයක්.නොදන්නා, සුදුසුකම් නැති අය ලවා ඇස් පරීක්ෂා කර අඩු මුදලකට ඇති ඇස් කන්නාඩි පැළඳීමෙන් ,ඇස් රෝග යටපත් වී පූර්ණ අන්ධභාවයට ලක්විය හැක.
එමෙන්ම පිළිගත්, සුදුසුකම් ලත් දෘෂ්ඨි විශේෂඥයෙකුගෙන් පමණක් ඇස් පරීක්ෂා කර ඇස් කන්නාඩි ලබාගන්න.
වසර 103 පැරණි, මෙරට පැරණිතම දෘෂ්ඨි විශේෂඥ ආයතනය වන මීගමුවේ “” බ්‍රිටිෂ් ඔප්ටිකල්”” වෙතින් ඇස් කන්නාඩි ලබාගන්න.
බ්‍රිතාන්‍යයෙහි උපාධිලත් දෘෂ්ඨි විශේෂඥයෝ
බ්‍රිටෂ් ඔෆ්ටිකල්ස් ආයතනය.
293, කෙලින් වීදිය,
මීගමුව.
දුරකතන අංකය.- 031-7900721

















