informations ලෙල්ලම පිරෙන්න මාළු !පරව් රු 400යි!සාලයා රු 200යි By fgamage - 2024 October 1 0 365 FacebookWhatsApp පසුගිය දිනවල මිගමුව ලෙල්ලම් පිරෙන්න මාළු තිබුනේ නැත. මිළද ඉහල මිළක පැවතුණි.අද තත්වය වෙනස්ය. ලෙල්ලම අද රට වටින්ම මාළු පැමිණ ඇත.කුදිප්පාඩුවෙන් මෙන්ම කුකුලාවෙන්ද විශාල වශයෙන් පරව් තොග පැමිණ ඇත.