informations මීගමුවේ පරව් මිළ අද තවත් පහලට !කිලෝවක් රු 300ට! By fgamage - 2024 October 2 0 525 FacebookWhatsApp මේ දිනවල කුදිප්පාඩුව සහ කෝකිලායි වැනි ප්‍රදේශවලින් යහමින් පරව් තොග මිගමු ලෙල්ලමට පැමිණෙමින් තිබේ. මිගමු ලෙල්ලම මේ දිනවල පරා මාළුන්ගෙන් පිරි යමින් පවති. ඊයේ රු 400ක් වු පරා මාළු කිලෝවක අද මිළ රු 300කි. මේ අතර සාලයා කිලෝවක් රු 250ක මිලකට අලෙවි විය.