informations මිගමුවේ මාළු මිළ පහලට! සාලයා රු 200යි! By fgamage - 2024 October 3 0 393 FacebookWhatsApp පසුගිය දින කිපය පුරාම මිගමුවට රටේ හතර වටෙන්ම මාළු තොග පැමිනෙමින් තිබිම නිසා මිළ පහල යමින් තිබේ. අදත් සාලයා කිලෝවක් රු 200ක් ලෙසින් තිරණය වි තිබේ මෙයට අමතරව පරව්,බලයා සහ අලගුඩුවා තොගද යහමින් දූව පිටිපන ලෙල්ලම තුල අද දක්නව ලැබේ..