මීගමුවේ බලයා ඇටවල්ලා මිළ පහලට !

0
354
ඇටවල්ලා

( 6.00 am )  අද දිනයේ ප්‍රමාණවත් මාළු තොග මිගමුවේ දූව පිටිපන ලෙල්ලමට පැමිණ ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
බලයා සහ ඇටවල්ලා කිලෝවක් රු 600 ත් 650ත් අතර මිළ පවතින අතර සාලයා කිලෝවක අද මිළ රු 300 කි.

මේ අතර විවිධ ප්‍රමාණයන්ගේ පරා මාළුන් අද ලෙල්ලම තුල දකින්නට ලැබුන අතර මිල පරාසය පැවතියේ රු 700 ත් 1000 ත් අතර මිළකය.

එමෙන්ම දැල් කුම්බලාවෙන් අද අලෙවි වන්නේ රු 600 කටය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here