අද ලෙල්ලමට සරුයි !මාළු පිරෙයි!බලයා රු 500යි

0
370

අද ලෙල්ලම පිරෙන්න මාලු ඇතැයි මිට සුළු මොහොතට පෙර දුන් දුරකතන ඇමතුමකින් දැනගන්නට ලැබුණි.

දූව පිටිපන ලෙල්ලමට අද වැඩියෙන්ම ලැබි ඇත්තේ බල මාළුය.කිලෝවක් රු 500 ක් වැනි මිළකට අලෙවි වේ.

පොඩි මාළු වර්ගද රැසක් දක්නට ලැබේ. සුඩයා රු 200යි.ලාග්ගන්  රු 100.කලවම් මාදැල් මසුන් රු 250යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here