මොනිකා කුළුබඩු රසින් අවුරුදු කෑම රසකරන්න

0
259

සිංහල – හින්දු නව වසර වෙනුවෙන් ඔබගේ නිවසේ සිදුවන චාරිත්‍ර -වාරිත්‍ර වලට අතශ්‍යඅවශ්‍ය වන කුළු බඩු මෙන්ම මුළුතැන්ගෙයි උපකරණ මිළදී ගැනීමට යන්න‌ මොනිකා ග්‍රයිඩින් මිල්ස් වෙත. 75 වසරක පලපුරුද්ද මෙන්ම කුළු බඩු ක්ෂේත්‍රයේ විශ්වාසය දිනා ඇති මොනිකා ග්‍රයින්ඩින් මිල්ස්  හි නව වසර වෙනුවෙන් කුළු බඩු මෙන්ම

රස කැවිලි සෑදම සදහා අවශ්‍ය සකස් කළ අලුවා පිටි,අග්ගලා පිටි,ආදිය ද තිබේ. නව අවුරුද්දේ මුළුතැන්ගෙය සරසන්න අලුත්ම වේවැල්  උපකරණ රැසක් මොණිකා වෙළද සැලේ ප්‍රදර්ශනය කර ඇත.

මොනිකා ග්‍රයින්ඩින් මිල්ස්
අංක 18,,  ද කෲස් පාර , මීගමුව.
දුර.අංක.- 0312235029 – 0702115535

ශාකා-.
මොනිකා ග්‍රයින්ඩින් මිල්ස්
අංක 20,,  විස්ත්‍රීන් පටුමග, කාමච්චෝඩේ මීගමුව.
දුර.අංක.- 0312237485

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here