හරිනිගේ ⁣ෂේප් න්‍යාය මිගමුවේදි වැඩ කරන හැටි ?

0
416

අගමැති හරිනිගේ ෂේප් එකේ මැතිවරණ නීති කඩන හැටි ගැන දුන්න ඉඟි දැන් මාලිමාව තුලද රටපුරා ක්‍රියාත්මක වන ආකාරය  ගැන සාක්ෂි දැන් ෆේස් බුක් පිටු අතරින් මතුවෙන්නට පටන් ගෙනය.

වතුකරයෙ ඇමතිවරයෙකු වැඩට බහිද්දි මිගමුවේ ද සමාජ මාධ්‍ය යොදා ගනිමින් වැඩට බැස ඇති සෙයකි.

Sujani perera විසින් අගමැති හරිනිට ෆේස් බුක් අවකාශය තුල සාධාරණයක් කරමින් සිටිනු පෙනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here