පහුගිය දවස් වල සාලය මසුන්ගේ පැවැති දැඩි හිඟය අවසන් කරමින් හතර වටින්ම සාලයා තොග මිගමුව ලෙල්ලමට මේ වන විට පැමිණෙමින් ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මිළද පහල ගොස් තිබේ. දැනට කිලෝවක් රු 300කට අලෙවි වෙමින් තිබේ.උදේ වන විට මිළ තවත් පහල යා හැකිව ඇතැයිද ලෙල්ලම් ආරංචි මාර්ග.දක්වා සිටි.
.