වාකරේ ජනයා එක්ව සංවිධානය කළ “මුල්ලිවෛයිකාල් සැමරුම”

0
306

ඔබ මැයි-18 අමතක කරනවාද” යන තේමාව යටතේ සංවිධානය කරන ලද මුල්ලිවයික්කාල් අනුස්මරණ උත්සවය සහ මුල්ලිවයික්කාල් කංජි බෙදා හැරීම ඊයේ (17) වාකරෙයි පල්සේනායි හි ප්‍රධාන මාර්ගයේ අසල පැවැත්විණි.

යුද්ධයේදි මිය ගිය විරුවෙකුගේ මවක් විසින් . ගිනිදැල් නැගෙන පහන දල්වනු ලැබු අතර උපහාර දැක්වීමක් ද මහජනතාවට කංජි සංග්‍රහයක් සංවිධානය කොට තිබුණි

ජාතිය හෝ ආගම නොසලකා මහජනතාව වීදිවල ගමන් කරන ජනයා මහත් උනන්දුවෙන් යුතුව මුල්ලිවයික්කාල් කංජි පානය කිරිම සඳහා එක්ව සිටියහ

ඊයේ දිනයේ  ඇද හැලුන වර්ෂාවද නොතකා මෙම සැමරුම සංවිධානය කිරිමට  පියවර ගෙන තිබුණි.

(අනුරුද්ධන් රුද්‍රා ගේ ෆේස් බුක් පිටුවෙනි)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here