informations මාළු මිළ ඉහලට ! ලින්නා රු 1100යි By fgamage - 2025 May 22 0 244 FacebookWhatsApp dav දැනට දින කිපයක සිට මිගමුවේ මාළු මිළ ඉහල යමින් ඇති බව පෙනේ. සාලයා හොඳම ප්‍රමිතියේ කිලෝවක මිළ රු 550කි.ලින්නා කිලෝවක් රු 1100කි පොඩි බල පැටව් රු 600කි. පොදුවේ අනික් මසුන් වර්ග වලද මිළ ගණන් පවතින්නේ ඉහල අගයකය.