මාළු මිළ අදත් ඉහලට ! ලින්නා රු 1000යි!බලයා 1500යි!

0
43
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

 

දැනට දින කිපයක සිට මිගමුවේ මාළු මිළ ඉහල යමින් ඇති බව පෙනේ.
සාලයා හොඳම ප්‍රමිතියේ අද දිනයේදිද අලෙවි වන්නේ කිලෝවක රු 550ක් වැනි ඉහල මිළකටය.මේ අතර දැල් සාලයා යනුවෙන් ධිවරයන් විසින් හදුන්වනු ලබන ප්‍රමිතිායන් තරමක් පහල සාලයා කිලොවක් අද දිනයේදිද අලෙවි වන්නේ රු 400කටය.

ප්‍රමිතියෙන් ඉහල ලින්නා කිලෝවක් රු 1000කටත් ප්‍රමිතියෙන් අඩු ලින්නා කිලෝවක් රු 800කටත් අද අලෙවි වේ.

මේ අතර බලයා කිලොවක් රු 1500කි.ඇටවල්ලා රු 1600කි.කෙලවල්ලා රු1800කි

අද දිනයේදිද මිගමුව දූව පිටිපන ලෙලලමේ වැඩිපුරම දක්නට ලැබෙන්නේ සාලයා වර්ගයේ මසුන්ය.එහෙත් මිළ ඉහල මට්ටමක පවති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here